මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ ජාතික පාසලක පාසල් ශිෂ්‍යාවක කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් අද (30 දා) අලුයම මරණයට පත්ව ඇතිබව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මියන්මාරය තුළ එන්නත්කරණයේ වේගවත්බව මෙන්ම, එන්නත් ලබාගැනීමට ජනතාව තුළ පවතින උනන්දුවත්, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීමට රජයේ මෙහෙයවීම හා ජනතා උද්‍යෝගයද මෙසේ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හේතු වී ඇති බව කියයි.
Read Moreවත්මන් රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් සිටිනවාට වඩා රජයට නිවැරදි ගමනක් යාමට මඟ පෙන්වීම ඉතා වැදගත් බවත්,යම් හෙයකින් රට බිඳ වැටුණහොත් කිසිවෙකුටත් මෙරට දේශපාලනය කිරීමට නොහැකි වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඉරාකයේ විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.
Read More’’කෝවිඩ් ආසාදිත ළමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිසා කෑගල්ල මහ රෝහලේ ළමා වාට්ටුව මේ වනවිට පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉඩ පහසුකම් නොමැති නිසා අපට සිදු වුණා ළමා වාට්ටුවේ ඇඳන් දෙගුණයක් කරන්න’’ යැයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.
Read Moreමෙම මිසයිලය ඉලක්ක කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරයද, නැතිනම් මැදපෙරදිග ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානය වන ඩුබායි නගරයද යන්න එහි සඳහන් නොවීය.
Read Moreදෙමළ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැවන්ත විරෝධතාවක් අද (30) යාපනයේදී සංවිධානය කොට තිබුණි.
Read Moreතවමත් වැඩිදියුණු කරමින් පවතින හවුසොන්ග්-12 වර්ගයේ ආයුධ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ සඵලතාවය මෙම පරීක්ෂණයෙන් තහවුරු වූ බවද වාර්තාව පවසයි.
Read Moreසිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මෙම උදාහරණය අනුගමනය කරන ලෙස අනෙකුත් සමාගම්වලටද දන්වා සිටින බවයි.
Read Moreඋසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස, අදාළ අංශවලට දැනුම් දී ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 2021 අ.පො.ස.උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වන දා ආරම්භ වීමට නියමිතය. එය අවසන් වන්නේ මාර්තු 05 වනදාය.
Read Moreමින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති සන්ධානයක් ගොඩනගන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවියට්නාමය, සිංගප්පුරුව වැනි රටවල් රටේ සම්පත් විදේශ ආයෝජකයන්ට දෙමින් දියුණු වූ බවත් ශ්‍රී ලංකාවේ සම්පත් “අපේ දේපල අපේ වස්තුව මේව කාටවත් දෙන්නෙ නැ කියමින් බදාගෙන හිරකරගෙන හිගන්නෝ හැටියට සිටින බව” හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
Read Moreපෙබරවාරි 04 දාට යෙදන ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreඉදිරියේදී රටේ ආහාර හිගයක් ඇති වන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එම වැරදි මතය සමාජගත කිරීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටින බවකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇති බවයි.
Read Moreකොවිඩ් 19 වෛරසය යළිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වන බවත්, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවැසූහ.
Read Moreහාල්, ඖෂධ හා සිමෙන්ති ගෙන්වීම සඳහා පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
Read Moreඒ අනුව කොළඹ පවතින ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, ප්‍රධාන හිල්ටන් හෝටලය යනාදී වත්කම් මෙසේ අලෙවිකිරීමට නියමිතය.
Read More“සන්ධානයේ සමහර පාර්ශවයන් බොහෝ වෙලාවට උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න. අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දේකටම මේ සන්ධානයේ සියලුදෙනා වගකියන්න ඕනෑ”
Read Moreතඹුත්තේගමදී ගේට්ටුවකට යටවී කුඩා දැරියක මියගොස් ඇති බව පොලීසිය පවසයි. අවුරුදු 06ක් වන දැරියක් මෙසේ මියගොස් තිබේ.
Read Moreනවතම වාර්තාවට අනුව මිසයිල දියත් කිරීමෙන් පසු දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවීමට නියමිතය.
Read More(UPDATE) ඇටම්පිටිය ඌමා ඔයේ ගැරඩි ඇල්ලේ 29 දින සවස දිය නෑමට ගිය එකොළොස් දෙනෙකුගෙන් දියේ ජීවිතක්ෂයට පත්වූ පස්දෙනාගේම සිරුරු සොයාගත් බව පොලීසිය කියයි.
Read Moreලෝකයේ කොවිඩ්-19 වසංගතය මුල සිටම හොඳින්ම කළමනාකරණය කළ රටක් ලෙස නවසීලන්තය සැලකුණත්, නව ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ එරට තුළද මේ වනවිට ආසාදිතයන්ගේ ඉහළ යාමක් වාර්තා වෙයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreරියෝ ද ජැනීරෝ සෞඛය ලේකම් පවසන්නේ බ්‍රසීලය තුළ නිවැරදි සෞඛ්‍ය පුරුදු සමග ඉහළ එන්නත් අනුපාතයක් තුළ වසංගතයේ පාලනයක් ගැන බලාපොරොත්තුවක් මෙවර ඇති කර තිබෙන බවයි.
Read Moreශ්‍රී ලංකාවෙන් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සාම්පල 88කින් සාම්පල 82කම ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තා වි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
Read Moreවසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වැනි වරට රුසියාවේ දෛනික කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී 100,000ක් ඉක්මවා ගිය බව එරට කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත්ව සිටි අවුරුදු 40ක් වූ ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreදැනට පවතින කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එන්නත් අනිවාර්ය කිරීම, මුඛ ආවරණ පැලදීමේ නියෝග සහ අගුලු දැමීමේ පියවරයන්ට විරෝධය දැක්වීම සඳහා එරට ට්‍රක් රථ සහ විරෝධතාකරුවන් දහස් ගණනක් කැනඩාවේ ඔටාවා අගනුවරට රැස්ව තිබේ.
Read Moreබම්බලපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් බිමට වැටී ඇති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read More