වැඩි මිලට අලෙවි කිරීමට ඇල්පිටිය කහදූව රෑකඩහේන ප්‍ර දේශයේ නිවසක සහවා තිබූ පෙට්‍රල් ලීටර් හාරසියයක් සමග පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට හත් බව ඇල්පිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ලැද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කල බවද එම ඒකකය කියයි.
ඇල්පිටිය කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පධාන පොලිස් පරික්ෂක සුජිත් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වති.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත / ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර


