රටේ ආර්ථික තත්ත්වය ගැන ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ ප්රකාශයක් කරන බව අග්රාමාතය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ඔහු කරන පැහැදිලි කිරීම්වලදී මේ බව පැවැසිය. එසේම චිනය ශ්රී ලංකාවට ආධාර ලබාදිමට එකඟ වි ඇති බවත් ඔහු ප්රකාශ කළේය.