(LONG READS) විජේපාල මාමා අපිට හමුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහදි. හරියටම කිව්වොත් කැම්බල් පිටියේ තාප්පේ ළඟදි. නිතර නිතර මෙතනින් යන අය නම් විජේපාල මාමව දැකලත් ඇති. දන්නවත් ඇති. විජේපාල මාමට තියෙන්නෙ ලස්සන හිනාවක්. ඒක අවංක හිනාවක්. එයා එතැන ඉඳලා මුළු දවසෙම ලස්සන පුංචි ව්‍යාපාරයක් කරනවා. කොට්ටං තලනවා. අවුරුදු
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදි අද (11දා) පීලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreපෙබරවාරි මස 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් එකතු කරමින් ආදරයට පැළයක් තේමාව යටතේ රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය කිිලෝ 2 ග්‍රැම් 579ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ග්ත බව පොලීසිය කියයි. පෑලියගොඩ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වත්තල සිදුකළ වැටලීමකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreඅඩු කාලයකදී වැඩි අස්වැන්නක ලබාගත හැකි මෙන්ම ළපටි පෙනුම දිගටම පවතින, වැඩිවාර ගණනක් අස්වැන්න ලබාගත හැකි බෝංචි ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි කෘෂිකර්ම තොරතුරු හා සන්නිවෙදන මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ දක්වා කාලය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෝංචි ප්‍රභේද හතක් නිර්දේශ කර තිබෙනබවත්, මේ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොයාගත් අටවැනි ප්‍රභේදය ’කැකුළු’ ලෙස නම්කර තිබෙයි.
Read Moreනඩු විභාගයට අනුව ජූරි නඩු විභාගයකින් තීරණය කළ යුතු වන්දි සහ දඬුවම් මෙන්ම, ඔවුන්ගේ නීතිඥ ගාස්තුද මෙම පැමිණිලිකාර හාවඩ් සිසුවියන් තිදෙනා අපේක්ෂා කරයි.
Read Moreමොරටුව එගොඩඋයන ප්‍ර දේ්ශයදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පොලිස් විශේස කාර්ය බළකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සමිර සම්පත් නොහොත් අබ්බා යන අය ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreගෙවීගිය දින හතක කාලය තුළදීවී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිලට වී මෙට්‍රික්ටොන් 25,000ක්මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල්ද අල්විස් මහතා සඳහන් කළේය.
Read Moreසඳුදා අග ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, පෙබරවාරි 3දා වනවිට දරුවන් ආශ්‍රිත කොවිඩ්-19 රෝගීන් 12,042,870 ක් රට පුරා වාර්තා වී ඇති අතර, තහවුරු වූ සියලුම රෝගීන්ගෙන් 18.9%ක් මෙසේ දරුවන් නියෝජනය කර තිබේ.
Read Moreමැතිවරණයක් පැවැත්වීම හරහා ආර්ථිකය බංකොළොත්භාවයකට වැටීමේ වේගය වැඩිදියුණු කර නොගන්නා ලෙස ආණ්ඩුවට ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreබ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ, සිංහාසනයේ උරුමක්කාරයා දෙවැනි වරටත් ආසාදනය වූ බව තහවුරු කරමිනි.
Read Moreමැතිවරණ සඳහා කිසිදු දිනක රාජපක්ෂවරුන් බිය නොවන බැවින් මැතිවරණ සඳහා ඕනෑම අවස්ථාවක ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreෂී සිය පණිවිඩයේ සඳහන් කර තිබුණේ, තමා සහ ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුආන් මේ අවස්ථාවේදී ඔවුන් සමග සිටින බවත්, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.
Read Moreනිවිතිගල පොදු ක්‍රිඩාංගනයේ ඊයේ (09දා) රාත්‍රී පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගිත කණඩායමේ වාදන හා ව්ද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්‍රසංගය සංවිධායකයෝ පවසයි.
Read Moreකොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර හුදකලා වී සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
Read Moreසැමියා විසින් නිළ ඇදුමට පෙට්‍රල් හලා සිරුරට ගිනි තැබිම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (09දා) මියගොස් තිබේ.
Read Moreඅධිභාර බද්ධ සම්බන්ධ ගැසට් නිවේදනය රිවස් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කරන බවත්, එසේ නොමැති නම් දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග සටනකට පැමිණෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කෙරුණු වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreපළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය. ඒ අනුව අනුරාධපුර රැලියේදී මැතිවරණ සඳහා සූදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝගය භාර ගන්නා බව අද (10දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
Read Moreබුත්තල පොලිස් වසමේ පොල්ගහවත්ත මාර්ගයේ දික්යාය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබූ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්කුඩු ග්‍රෑම් 8ක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් ඊයේ (9දා) අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreකෝව්ඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙහි ස්වභාවය සහ මෙරට තුළ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරමින් කෝවිඩ් ආසාදිත පුද්ගලයන් දින 07ක කාලයකින් පසු සේවා කටයුතු සඳහා කැඳවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස නැවතත් පත්කෙරේ.
Read Moreතැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමගින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමග එක්ව කල මෙහෙයුමකදී බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය .
Read Moreවිශේෂයෙන්ම රජයේ විදේශ විනිමය සංචිතය ගැන පැහැදිලිව දෙන්න ඕන. අද දෙන සමහර කරුණු වල චීනය හා ඉන්දියාවෙන් දුන්න ස්ෆොට් එකත්, ඒ වගේම ණයත් ඇතුළු කරලා තියෙනවා. ඒවා වෙනම දෙන්න.මොකද අද ඉතුරුවෙලා තියෙන ගාන ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියනයක් කියලා කථාවක් යනවා
Read Moreඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට යෝජනා කර තිබුණේ හිට් විකට් එකකින් දැවී යන ලෙස. ඒ සඳහා විශාල මුදලක් ලබාදිය හැකි බවට ඔහුට දන්වලා තිබුණා. ඒ යෝජනාව කර තිබුණේ දැනට ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් හා ඔහුගේ මිතුරෙක්. එම අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.
Read Moreඉන්දීය අයි.ඕ.සී.සමාගම , සිය ඩීසල් අලෙවි කිරීමේ මිළ රුපියල් 03 කින් ඉහළ දැමීමත් සමගම , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළ ඇතුළු අවට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළ් වලද , ඩීසල් , දැනට දින තුනක සිට නොමැති වීම නිසා ප්‍රදේශවාසී වාහන හිමිකරුවන් මෙන්ම ගුවන් තොටුපළ මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වෙත පැමිණෙන වාහන කරුවන් ද බලවත් අසීරුතාවට පත් වී සිටිති .
Read Moreත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට කටයුතු ළේ යැයි චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැබ් රථ රියදුරෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද (10දා) නියම කළේය.
Read Moreබීජිං 2022 ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ’’වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමතුලිත’’ ශීත ඍතු ක්‍රීඩා උළෙල ලෙස ප්‍රකාශයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත්කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් කියුබාව පදනම් කරගත් ප්‍රෙන්සා ලැටිනා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සියයට 45ක් කාන්තාවන් බවයි. මෙය වාර්තා ගත අගයක් බව එම පුවත් සෙවය පවසයි.
Read Moreවිදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුභසාධන අරමුදල මගින් සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශදී පැවැත්විණි.
Read More