වියට්නාමය පෙබරවාරි 15දා සිට සියලුම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා වන කොවිඩ්-19 සීමාවන් ඉවත් කරන බව නිවේදනය කරයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයෙදී පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි තරගයද ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවෙයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පළමු වටයේදී අලෙවි නොවීය.
Read Moreඉන්ධන මිල සූත්‍රය කෙටුම්පත් කර අවසන් බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreතරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෛද්‍යවරයෙකු ඇතුළු දෙසීයකට වැඩි පිරිසක් සහභාගී වී සිටි, අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුරයේ පැවති ඩී.ජේ. සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු අද (13දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70කට අලෙවි විය. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 196කි. ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයම විසින් මිලට ගත්තේය.
Read Moreමහරගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තුළ ලණුවකින් ගෙළ වැළලාගෙන මිය ගිය බව කියන සුරූපී නර්තන ශිල්පිනියගේ මරණය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය කියයි
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරුමැද පළාත්වල කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළව මෙම නිවේදනය නිකුත් කර තිබේ.මේ අනුව එම ප්‍ර දේශවට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට අලෙවි විය. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 5.6ක මුදලකි. ඔහු ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
Read Moreලසිත් මාලිංග පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවණ් තුෂාරට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් ලැබී තිබේ. ඒ ඔස්ට්‍රේලියාව සමගින් අද පැවැත්වෙන විස්සයි20 තරගයේදීය. බිනුර ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තුෂාරට මෙසේ විස්සයි20 වරම් හිමව තිබේ.
Read Moreශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු කොවිඩ් ආසාදිත වී තිබේ. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සිඩ්නිහි පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයට පෙරාතුව කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
Read Moreපෙබරවාරි මාසයේ දවස් 12 ට සංචාරකයන් 39,621 මෙරටට පැමිණ ඇති බවත් මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි 12 වන දින දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 121,948 ක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreනව වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය සක්‍රීය කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ග් වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස් , ලැම්බෝගිනි, ජගුවාර්, මර්සිඩීස් බෙන්ස්, හමර් රථය බැගින් හා බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගත් පියවරක් අවසන් මොහොතේ හදිසියේ නතර කර තිබේ.
Read Moreවිදුලිබල අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ආචර්ය සුසන්ත පෙරේරා සහ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග යන මහත්වරුන් මසකට රුපියල් මිලියනය බැගින් වූ මාසික වැටුප් සහ දීමනා සහිතව ලංකා විදුලි බල මණ්ඩලයේ උපදේශකවරුන් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
Read Moreලෝක ජනතාවගෙන් සියයට 70ක් පමණ එන්නත් ලබා ගන්නේ නම් වසංගතයේ උග්‍ර අවධිය මේ වසරේ අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අද්නොම් ග්‍රේබ්‍රියේසස් පවසයි.
Read Moreපොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියෙකු ඊයේ (12 දා) සවස හතරට පමණ වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීන් පිරිසක් විසින් කිලෝමීටර් තුනක් පමණ කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට බාර දී ඇත.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සම්පත් අවභාවිතා කරමින් වසර ගණනාවක සිට එහි සේවකයකු අනවසරයෙන් සත්තුවත්ත තුළ පෞද්ගලික පරවි කූඩුවක් පවත්වාගෙන යන බවට තොරතුරක් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
Read Moreරඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා ඇතුළුවී පුරා විද්‍යා වටිනාකමකින් යුතු දේපළ කිහිපයක් සොරාගෙන ඇ තිබේ.මේ අනුව අඟල් 2.5ක් උසැති දඹ රන් කරඬු 01යි, අගල් 1.5ක් පමණ උසැති පළිඟු කරඬු 03, අල් 1.5ක් පමණ උසැති රන් කරඩු 05, ධාතූන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක් මෙසේ සොරකම් කර තිබේ.
Read Moreවාර්තාකරුවන් සමග කළ සාකච්ඡාවකදී, ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව් බයිඩන්-පූටින් ඇමතුම සහයෝගී ඇමතුමක් ලෙස විස්තර කළද, රුසියානු ආක්‍රමණයක් ගැන බටහිරට පවතින හිස්ටීරියා තත්ත්වය විකාරයක් යැයි අවධාරණය කළේය.
Read Moreරජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ අධිකරණ නියෝගය අනුව මෙසේ වර්ජනයෙන් ඉවත් වූ බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ රටවලට අවධාරණය කර තිබුණේ, ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන ලෙසය. එය තවත් ප්‍රභේද සඳහා ඉඩකඩ වැඩි කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජික ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටු කිරීමේ වැඩපිළිවෙළ නැවතත් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා බව එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
Read Moreලෝකයේ සෙසු කලාපවලට සාපේක්ෂව කොවිඩ්-19 වසංගතය හමුවේ අප්‍රිකානු කලාපය එතරම්ම දරුණු බලපෑමකට ලක් නොවීම කැපී පෙනෙන තත්ත්වයකි.
Read Moreහිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර ධර්මසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමු අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබේ.
Read Moreඑන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන තිබුණු අගමැතිනියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඇය නිරෝධායනය වී සිටින බවත් අගමැති කාර්යාලය සඳහන් කර තිබුණි.
Read Moreකෙරවලපිටිය වෙස්ට් කෝස්ට් විදුලිිබලාගාරයේ හා පෑළියගොඩ කැළණිතිස්ස,සෙජිස්ට්ස් බලාගාරයේ ජනන යන්ත්‍රවල ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට විදුලි සැපයුම බිඳ වැටී තිබේ.
Read Moreඑක්සත් ජනපදය පුරා බොහෝ K-12 පාසල්වල දරුවන්ගෙන් කොවිඩ්-19 වෛරසයෙන් තමන් සහ අනෙක් අය ආරක්ෂා කර ගැනීම සඳහා මුඛ ආවරණ පලඳිති.
Read Moreජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreයේමනයේ හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
Read More