එප්පාවල ඇඳගල ප්රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් අයකු අත්අඩංගවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එක් අයෙක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.