සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත් රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මී හරින්දි හෙට (8දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ඒ වීරකැටිය බැදිගම අධිවේගී මාර්ගය ඔස්සේ ශීතකරණයක් ප්රවාහනය කිරීමේදී ඊට පොලිසිය ඉඩ නොදීම හේතුවෙන් පොලිසිය සහ ඔවුන් අතර සිදුවූ බහින් බස් වීමක් හේතුවෙන් පොලිසියට රාජකාරියට බාධා කිරීම මත වීරකැටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි.
මුල්කිරිගල හදුගල ගුණරත්න