කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
දුම්රිය ධාවනාගාරවල සේවකයින් ඉන්ධන ඉල්ලා දුම්රිය ඇතුළුකිරීම සහ පිටතට ගැනීම නතර කිරීමේ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දුම්රිය ධාවනය අඩාල වීමත් සමඟ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත් වී තිබේ.