තරුණයාට පහරදුන් ලුතිනන් කර්නල් තාවකාලිකව රාජකාරිවලින් ඉවතට
කුරුණෑගල යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයෙකුට පහරදුන් යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයා වහාම ක්රියාත්මකවන පරිදි තාවකාලිකව රාජකාරීවලින් ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් කරුණු ලබන පරීක්ෂණ නිමවනතෙක් ඔහු මෙසේ රාජකාරීවලින් ඉවත් කර තිබේ. පරීක්ෂණයේ නිර්දේශ අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීමට නියමිතය.
popular news
-
Demuni Uduwara Wednesday, 06 July 2022 01:11 AM
He should factually be terminated!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

