බලය ලබාගන්නේ කෙසේද යන්න ඉගැන්විමට තමන් සූදානම් බවත් ඒ සඳහා තමන් හමුවන ලෙසත් විපක්ෂනායකවරයා වෙත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
බලය ගන්නා හැටි තමන් උගන්වා ඇති බවත් තමන් දෙපාරක් තුන්පාරක් බලය ලබාගෙන ඇති බවත් ඔහු පැවැසීය.
අද තිබෙන්නේ ලංකාවේ දුර්වලම විපක්ෂයක් බවත් අග්රාමාත්යවරයා පැවැසීය.