තවත් දින දෙක තුනක් ගෑස් නොමැතිව පැවතුනහොත් දිවයිනේ බේකරි බොහෝමයක් වැසී යනු ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් පෙරේරා මහතා පවසයි.ඔහු මේ අදහස් පළකළේ බේකරි කර්මාන්තය වර්තමානයේ මුහුණු පා ඇති අභියෝග සම්බන්ධයෙන් ඊයේ (06දා) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ එක් පියවරක් ලෙස වීදි පහන් නිවා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා මේ වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 10000කට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreමුදල් ඇමතිවරයා මේ අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට අවශ්‍යෙ මේ අර්බුදය උත්සන්න කරලා රට විශාල අර්බුදයකට ඇද වට්ලා බටහිර උපායමාර්ගයට අපේ රට හසු කරන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක නොදැක්කා වගේ ඉන්න අපිට බෑ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලට ගැනීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) තංගල්ල පැරණි පොළ භූමියේදී සිදු කෙරිණි.
Read Moreමාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයට සමාන අන්දමින් ව්‍යාජ ලෙස සැකසූ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බවට සඳහන් කරමින් වංචනිකව මුදල් ගසාකෑමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයට තොරතුරු හෙළි වී තිබේ.
Read Moreරුසියානු රාජ්‍ය රූපවාහිනී වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බව ලෝප්‍රකට Anonymous හැකර්වරුන් පවසයි.
Read Moreජනාධිපති ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති වෙන බව දැනගෙන හිටියා. ඒ නිසා මූල්‍ය අර්බුදයෙන් ගොඩ එනතෙක් ජනතාවගේ ප්‍රශ්න විසඳන තෙක් මන්ත්‍රී වරප්‍රසාද ගැන කතා කරන්න එපා කියලා ජනාධිපතිවරයා මුලදිම කිව්වා.
Read Moreපසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.
Read Moreරත්මලාන දුම්රිය පොල අසලදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වීදුරු බෝතලයක් කඩා ගෙල කපා ගැනීමට තැත් කිරීමේදී එය වැළැක්වීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයකු ගේ අතකට තුවාල සිදුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
Read Moreශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දෙයි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඩුව වැඩමවීම 13 වරක් වැඩම කරවීමට තරම් භාග්‍යවන්තවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7දා) උදෑසන මියයාම සැලවීමත් සමග විශාල ජනතාවක් , ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරුවූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිති.
Read Moreසමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.
Read Moreතිදෙනකු ගමන් ගත් යතුරු පැදියක් අද (7දා) අළුයම බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් යතුරුපැදිය පැද වූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගිය බවත් අනෙක් දෙදෙනා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
Read Moreරුසියා - යුක්රේන අර්බුදය හමුවේ බොරතෙල් බැරලයක මිල වසර 13කට පමණ පසුව ඉහළම මිල වාර්තා කර තිබේ.
Read Moreඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.
Read Moreවිදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් දෙපාර්තමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ එම දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන සෙලින්කෝ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කිරීමක් හේතුවෙනි.
Read Moreමොරටුව අඟුලාන පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුම්කින් සැකකරුවන් දාසය දෙනෙකු අද (6දා) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
Read Moreයුක්‍රේනයේ නාගරික සටන් මෙහෙයවීම වෙනුවෙන් ඒ සඳහා ප්‍රවෘණතාවක් ඇති සිරියානු සෙබළුන් බඳවා ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බවත එක්සත් ජනපද නිලධාරීන් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබේ.
Read Moreමෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ’ආර්ථික සභාව’ කැඳවීමට ජනාධිපතිවරයා විසින්තීරණය කරඇති බව වාර්තා වන අතර,මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමටද නියමිතය.
Read Moreහිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ හා හිටපු බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් විසින් තමන්ගේ කැබිනට් අමාත්‍ය ධුර අහිමිවීමට පසුබිම් වූ සිද්ධි මාලාව පිළිබඳ විස්තර සහිතව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ දෙකක් සිදුකිරීමට සූදානමින් සිටින බව ’අද’ට වාර්තා වේ.
Read Moreමහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
Read Moreයුක්රේනය විසින් සිය හමුදා සහ ආයුද රැස්කිරීම වෙනුවෙන් යොදාගත හැකි, සාකච්ඡා ඇදගෙන යාමේ ඕනෑම උත්සාහයක් යුක්රේනයේ ස්වයං-පරාජයක් වනු ඇති බවට ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි.
Read Moreදැනට පවතින තාක්ෂණය යටතේ රථ වාහන වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්රි යාත්මක වීමේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ඉසිලූ අතර එම තත්වය මග හරවා ගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වී අදාල වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම සිදු කිරීමට නියමිතය
Read MoreVisa සහ MasterCard රුසියාව තුළ සිය මෙහෙයුම් නැවැත්වීම තුළ කාඩ්පත් හිමියන්ට සිදුවන බලපෑම අවම කිරීමට රුසියාව චීනය සමග එක්වෙයි.
Read Moreරට දැනට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම ආණ්ඩු මාරුවකින් සිදු කළ නොහැකි බවත් රටේ පාලනය යම් කාලයකට බුද්ධි මණ්ඩලයකට භාරදිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය.
Read Moreපූටින්ගේ ප්‍රකාශකයා පවසන්නේ බොහෝ රටවල යුරෝපා සංගමයට සහ එක්සත් ජනපදයට වඩා සමබර ප්‍රවේශයක මෙම ගැටලුව දෙස බලන බවයි.
Read Moreඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි දමා ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලය වැඩිම තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති පළමු වැනි රටවල් තුන බව සඳහන් වේ.
Read More