ඉහළ දැමූ විදුලි බිල සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලූ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්විය.
පෙ.ව. 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට දක්වා කල්තබන අතර හෙට පස්වරු 1.00 මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.