saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5217 hours ago

LATEST

බස් - යතුරුපැදි ගැටී දෙදරු පියා මරුට

calendar_today 2022 ජුනි 23 - 10:26 remove_red_eye - 264  

කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගැටි යතුරුපැදිකරුවෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

ඔටෝ ඩීසල් තොග අවශ්‍ය තරම් දිවයින පුරා බෙදා හරින නමුත් සුපිරි ඩීසල් තොග බෙදා හැරීම සීමා සහිතව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඉදුරුව යාලේගම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි සලක් පවත්වාගෙන යන අයෙකු සිය ගබඩා කාමරයක බලපත්‍ර රහිතව සගවා සිටි ඩිසල් හා පෙට්‍රල් තොගයක් ඊයේ (22දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි .

Read More

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව හෙට දිනයේදී දිවයිනට පැමිණිමට නියමිතව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

ඊයේ (22දා) නිට්ටඹුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 32ක් වන මාදෙල්ගමුව පදිංචි පෙදරේරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අමරකීර්ති අතුකෝරාල මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් 32ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත තමා යොමුකල Aeroflot ගුවන්යානයේ අර්බුදය පිලිබද ලිපියට ක්ෂණිකව පිළිතුරු එවීම සම්‍බන්ධව හා ශ්‍රී ලංකාව පිළිබඳව සංවේදීව කරුණු දැක්වීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

Read More

බදාදා අලුයම නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000කට අධික පිරිසක් මිය ගිය අතර තවත් 1,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගණන් බලා තිබේ.

Read More

එය G7 ජාතීන්ගෙන් ඉහළම අගය වන අතර, බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වී ඇති දුම්රිය වැඩවර්ජනය මධ්‍යයේ උද්ධමනයේ ඉහළ යෑමද එරටට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

Read More

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසුවේය. තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බපලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

Read More

මරණවලින් 4%ක සුළු වැඩිවීමක් වාර්තා කළ එකම කලාපය අග්නිදිග ආසියාව වන අතර, වෙනත් ස්ථානවල සංඛ්‍යා පහත වැටුණි.

Read More

’’අපේ රට තුවක්කු නිදහසේ භාවිතය තහනම් කරන තාක් කල්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක වෙඩි තැබීම් සිදුවිය හැකි බවට එය තවත් මතක් කිරීමක්’’ යැයි ප්‍රාන්ත සෙනෙට් සභික ස්කොට් වීනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය.

Read More

කටාර් හි පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රවේශපත් මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සංවිධායකයන් පළමු වරට විකුණුම් පිළිබඳ සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.

Read More

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

තමාට මොන අමාත්‍යධුරය ලැබුණත් එහි වගකීම් උපරිමව ඉටු කරන බවත් තමන් ණය ගැනීමට වඩා දන්නේ ඩොලර් උත්පාදනය කිරීමට බවත් මන්ත්‍රීවරයා සහන් කළේය.

Read More

අඛණ්ඩව විදුලිය සැපයීමට බාධා වන අන්දමේ වැඩ වැඩවර්ජනයක නිරතවීම අත්හිටුවමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට හා එහි නියෝජිතයින්ට එරෙහිව නිකුත් කළ වාරණය ලබන ජුලි මස 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (22දා) නියෝග කළාය.

Read More

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනය වන ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

ශ්‍රී ලංකාවට දැවි තෙල් රැගෙන ආ නෞකාවක් වෙනුවෙන් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 34 ගෙවා දැමූ බවත් ඒ අනුව එම නෞකාවෙන් දැවිතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනයේදි ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

තමන් පුහුණු කරපු අය ගැන දැඩි කනගාටුවට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

රුපියල් දහ තුන් කෝටි හැට හතර ලක්ෂයක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ’’ අයිස් ’’ මත්ද්‍රව්‍ය පෙති 13,640 ක් , නෙදර්ලන්තයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් පාර්සල් තැපැල් ඔස්සේ එවා තිබියදී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද (22දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read More

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට අද (22දා) පෙට්‍රල් ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් දිගු පොලිම් වල රැඳී සිටියහ.

Read More

කවුද මේවට වගකියන්න ඕනේ? රාජපක්ෂවරු ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි. නිලධාරී මණ්ඩලය, භාණ්ඩාගාරයේ අධිපතිවරු ඇතුළු ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් එකාවන්ව වගකිව යුතුයි මේ එකට අනුකූලව කටයුතු නොකිරීම හා එම් එල් ඒ ඇක්ට් එකට මොනිටරි ලෝ ඇක්ට් එකට අනුකූලව කටයුතු නොකිරීම විසින් ඔවුන් කරලා තියෙන අපරාධය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව කටයුතු කරනවාද සහයෝගයෙන් ඉදිරියට යනවාද යන්න පිළිබඳව විශේෂ තීන්දුවක් ගැනීමට නව වැනිදා රැස්වීමට නියමිත මහසභාව බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා(21) පැවසීය.

Read More

කල්පිටිය පොලිස් බල ප්‍රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පෝලීමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අද (22දා) පුද්ගලයින් සිව් දෙනෙකු, බරපතළ කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාමවැටුපට බල නොපාන පරිදි රජයේ සේවකයන්ට විදෙස් රැකියාවට යාමට අදාළ චක්‍ර ලේඛ්‍ය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

සහල් රජයේ පාලන මිලට ඉදිරි මාස තුනක කාලයක් දක්වා අලෙවි කරන බවත් පාලන මිලට සහල් අලෙවි නොකරන වීමෝල් වටලා වී තොග රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

ඉන්දීයාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් මෙරටට ලබාදුන් මානුෂීය ආධාර බෙදීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් තලවකැලේ, ආගරපතන, ටොරින්ටන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් අද (22දා) විරෝධතාවයක නිරත වුහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.