saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5221 hours ago

LATEST

නගර 50ක් සංවර්ධනයට සැලසුම්

calendar_today 2022 ජුනි 22 - 13:01 remove_red_eye - 374  

දිවයිනෙහි නාගරික ප්‍රදේශ 50 ක් සඳහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බවත් එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

රුසියාවෙන් තෙල් ලබාගැනීමට අවශ්‍ය නම් රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට අත්සන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා තමන් ඇතුළු ආණ්ඩුවෙන් ඉවත්ව සිටින පිරිස සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.

Read More

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් අද (22දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණි.

Read More

ශ්‍රී ලංකාවේ අර්බුදය විසදීමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

හෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය මුදල් සහ රන් ආභරණ තොගයක් සමග දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1300ක් දක්වාත් බිත්තරයක මිල රුපියල් 50 ක් දක්වාත් මිල ඉහල යෑමත් සමග බලන්ගොඩ ප්‍රදේශයේ ඒවා සඳහා ඇති ඉල්ලුම සියයට හැත්තෑවකින් පමණ පහත බැස ඇතැයි වෙලෙඳසල් හිමියෝ සදහන් කරති.

Read More

රට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල වැඩිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය එළැඹෙන සිකුරාදා දිනයේදී ගැනීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

2022 යල කන්නය සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවය මත ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ශ්‍රී ලංකාවට ලැබුනු වහාම රටපුරා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කොටුව හා තලංගමදී සිදුකළ විරෝධතා ව්‍යාපාර ‌සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ යන අය අද පෙරවරවේ ‌මරදාන පොලීසිය වෙත භාර වී තිබේ.

Read More

අගලවත්ත, සමරනායක මාවත අසල ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ලොරි රථයක ගැටී ඊයේ (21දා) රාත්‍රි ජීවිතක්ෂයට පත්වූ බව අගලවත්ත පොලීසිය පවසයි.

Read More

අබලි යකඩ එකතු කරන මුවාවෙන් විවිධ වර්ගයේ බෝම්බ එකතු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය කච්චායි, පූලෝප්පලෙයි ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විපක්ෂය පැත්තෙන් අසුනක් හිමිවිය. ආණ්ඩු පක්ෂයේ ආසන මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඇති හෙයින් දැනට ආණ්ඩුවේම පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය පැත්තේ අසුන් ගන්වා තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා විරෝධතාවක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගය තර්ස්ටන් විදුහල අසළින් අවහිර වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා ඇතුලු දූත පිරිසක් ඊයේ (21දා) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් උතුරු පලාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සහ යාපනය මහ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා හමු විය.

Read More

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කලාපයට බලපෑ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 255ක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Read More

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ අද(22දා) දිවුරුම් දුන්නේය.

Read More

චීනය අභ්‍යවකාශයේ ඉදිකරමින් පවතින මධ්‍යස්ථානයෙහි 2021 ඔක්තෝබර් සිට 2022 අප්‍රේල් දක්වා මාස හයක ඓතිහාසික මෙහෙයුමක් නිම කළ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් තිදෙනාට පදක්කම් පිරිනමා තිබේ.

Read More

මල්වත්ත බන්ධනාගාරයේ සිට කළුතර අධිකරණ භූමියට රැගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සදහා දෑත් දෙපා වල ගැටගසාගෙන හෙරොයින් මත්කුඩු , කේරළ ගංජා, දුම්කොළ සහ ජංගම දුරකථන රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

Read More

Hamilton Reserve Bank Ltd විසින් එම නඩුවේදී කියා සිටියේ, පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සංවිධානය කළ එකක් බවය.

Read More

වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ, සිංගප්පූරුවේ සහ දකුණු කොරියාවේ මන්කිපොක්ස් වසංගතය පිළිබඳ තහවුරු වූ හෝ සැක සහිත රෝගීන් වාර්තා වී ඇති බව දෙරටේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

එක්සත් ජනපදය තුළ යළිත් වටයකට කොවිඩ්-19 හි ඔමික්‍රොන් ප්‍රභේද හිසඑසවීමක් වාර්තා වීමත් සමග මෙසේ එන්නත්කරණය යළිත් වේගවත් කර තිබේ.

Read More

වසර 30කට පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත්කරමින් එක්දින තරගාවලියක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.

Read More

රටවල් අතර වෛරී ප්‍රකාශ ලෝක සාමයට සහ ස්ථාවරත්වයට අහිතකර ලෙස ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය ඉතා දරුණු විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

Read More

ටයර් ටියුබ් හා අමතර කොටස් නොමැති වීම හේතුවෙන් හොඳ තත්ත්වයේ පවතින ලංගම බස්රථ දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ධාවයෙන් ඉවත් කර ඇතැයි ලංගම පොදු සේවක සමිතිය සඳහන් කරයි.

Read More

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය රජයේ සහ තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා 2022.06.23 වැනිදින පෙරවරු 11.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට මෙහිදී තිරණය විය.

Read More

ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසන ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් අද(21දා) සම්මත කෙරිණි.

Read More

ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට පාලනය කිරීමට හැකිවනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.