www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාවක් පරිසර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මේ අනුව වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන ලද යෝගට් හැදි මෙන්ම වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, පිගන්, යෝගට් කෝප්ප, හැදි, ගෑරුප්පු හා ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් වලින් නිර්මිත ඉදි ආප්ප වට්ටි 2023/06/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, දේශීය වශයෙන් භාවිත කිරීම තහනම් වෙයි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd