ADA
www.ada.lk
2026 ජනවාරි මස 30 වන සිකුරාදා
අත්‍යාවශ්‍ය සේවා හා ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ජපාන ආර්ථික හා සමාජ සංවර්ඡන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව වෙත ජපන් යෙන් බිලියන 5ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 38) ප්‍රධානයක් ලෙස ලබාදිමට නියමිතව තිබේ.
මේ සඳහා ජපන් රජයේ ඒකඟතාව ප්‍රකාශ කර තිබේ. වර්ධතමා අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය හා හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් තහවුරු කිරීම වෙනුවෙන් ඉන්ධන (ප්‍රධාන වශයෙන් ඩීසල්) සැපයීම වෙනුවෙන් මෙම ප්‍රධානය ලබාදෙනු ඇත.
popular news
ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට
බෘෘක්ගේ ප්‍රකාශයට චරිත්ගෙන් පිළිතුරක්
හැටන් යාචකයන්ව අල්ලා පොලිසිය කරපු අපුරු වැඩේ
ලංගම රියේ තිරිංග නැති වෙයි, ජීවිත 80ක් නූලෙන් බේරෙයි
තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද
අපිටත් බයක් තියෙනවා, ඔබත් යයි කියලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd