වෙළඳපොළ තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් පාන් රාත්තලක මිල මේ වන විට රු 250-300ත් අතර මිලකට අලෙවි වෙමින් පවතී. කෙසේ වෙතත් බොහෝ බේකරි මේ වන විට පාන් නිෂ්පාදනය කිරීම අත්හිටුවා තිබේ.
බදු සහන ක්‍රමය යටතේ එය ලබාදෙන බවත් මේ අනුව වසරකට පර්චසයක් සඳහා රුපියල් සියයක් අය කරන බවද අමාත්‍යවරයා හෙතෙම පැවසීය.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද අලුුයම දිවයිනට පැමිණියහ. ඔවුන් දෙපළ පිළිගැනීම වෙනුවෙන් මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Read Moreසියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.
Read Moreජුලි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 47 293ක් පැමිණ ඇති අතර අගෝස්තු මාසයේදී එම සංඛ්‍යාව 37760ක් දක්වා සියයට 20කින් පමණ පහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් සහය ලබා දී ඇති බවත් චීනය ප්‍රකාශ කරයි.
Read Moreනැවතත් දිවයිනට පැමිණි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතාක්ෂණික ගැටලුවලින් පසු නාසා ආයතනය ආටෙමිස් සඳ රොකට් දියත් කිරීමේ දෙවැනි උත්සාහයට සැරසෙයි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.
Read Moreමෙම චන්ද්‍රිකාව එහි පෙර සැකසූ කක්ෂයට ඇතුළු වූ අතර එය දියත් කිරීම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව සංඥා කරන බව චීනය කියයි.
Read Moreසැප්තැම්බර් 03 දා සිට 05 දා තෙක් විදුලි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම සති අන්තය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය. සඳුදා දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකක් සිදු කරයි. සති අන්තයේදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව සිදු කරන අතර සඳුදා දිනයේදී දිවා කාලයේදී පැයක් හා රාත්‍රී කාලයේදී පැයක් ලෙස විදුලි කප්පාදුව සිදුකරයි.
Read Moreඑක්සත් ජනපදයේ වැඩිම තහවුරු වූ රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් ඇති අතර, රෝගීන් මිලියන 93.21කට වඩා සහ මරණ මිලියන 1.03කට වඩා ඇත. මෙය ගෝලීය සමස්තයෙන් 15%කට ආසන්න ප්‍රමාණයකි.
Read More2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව අද (02) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreචීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවසාන අංගය වන චීනයේ දෙවැනි විද්‍යාගාර මොඩියුලය වන මෙන්ග්ටියාන් අභ්‍යවකාශගත කිරීමට සූදානම් වෙයි.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මත විය. එයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබුණි.මන්ත්‍රිවරු 43ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
Read More2022 අප්‍රේල් මස අයදුම්පත් කැඳ වු ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධව මාරු මණ්ඩලය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී. එම ගුරු මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර ලබාදීමට අපේක්ෂා කෙරෙන අතර එතෙක් ගුරු ස්ථාන මාරුවිම් සඳහා නව අයදුම්පත් භාර ගනු නොලැබේ.
Read Moreආර්ජන්ටිනාවේ නොදන්නා සම්භවයක් ඇති නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කරයි.
Read Moreඔව් අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. ජනාධිපතිතුමායි අපියි එකට වැඩ කරනවා. ඒක තමා System Change එක. එතුමා මුලින්ම කුඩු හදන්න උත්සහා කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාව කොටලා එලෙව්වේ. අපි ස්තුතිවන්ත වෙනවා අර්බුදය තේරුම් අරගෙන හරීන් හා මනුෂ ඇමතිවරු කළ කැපවීමට. මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව.
Read Moreගෑස් සැපයුමේ හිඟයකට මුහුණදෙන යුරෝපීය රටවල් චීනය සිය අතිරික්ත ද්‍රව ස්වභාවික වායුව (LNG) විකිණීමට පටන් ගැනීමත් සමග ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයාගෙන තිබේ.
Read Moreආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළේ අය වැය විවාදයේදි අදහස් දැක්වීමට තම කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදීමට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා බව පාර් ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreලුෆ්තාන්සා ගුවන් සේවය ඇස්තමේන්තු කරන්නේ පැය 24ක වැඩ වර්ජනයෙන් මගීන් 130,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වනු ඇති බවයි.
Read Moreහිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන වසරේ ජනවාරි 15 දා තෙක් විදෙස් ගතවීමට අධිකරණය අවසර දුන්නේය. ඒ් ඔහුගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදෙස් ගතවීමට අවසර දෙන ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුවය. ඒ් අනුව බැසිල් රාජපක්ෂ මහතාට ඇමෙරිකාව බලා පිටත්වයෑමට අවසර ලැබුණි.
Read Moreමෙක්සිකෝව සහ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය අතර මායිමේ රියෝ ග්‍රෑන්ඩ් ගඟේ අනතුරුදායක තරණයකට උත්සාහ කළ පිරිසක් අතරින්, සංක්‍රමණිකයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅවුරුදු 12ක් පුරා සිදුකරන ලද පරීක්ෂණයක ප්‍රථිඵලයක් ලෙස Ld 376 නමින් නව වී වර් ගයක් හඳුන්වා දීමට ගාල්ල ලබුදුව වී පර් යේෂණ ආයතනය සමත් වී ඇත. පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් ලබුදූව පර් යේෂණ ආයතනයේ පර් යේෂණ නිලධාරී මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය බව අනාවරණය කළාය.
Read Moreග්‍රාමීය නිරිතදිග හුයිලා දෙපාර්තමේන්තුවට එල්ල වූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් අට දෙනෙකු මිය ගිය බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ හෙළි කරයි.
Read Moreවත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා අද පාර් ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.එහදි පාර්ලිමේන්තුවේදී ඔහු මේ සම්බන්ධයෙන් වූ ලැයිස්තුවක්ද ඉදිරිපත් කළේය. ජනපති උපදේශක, ජනපති මාධය අධ්‍යක්ෂ ජනරාල්, මෙන්ම අධ්‍යක්ෂවරු 15ක්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු 10ක්, ඡායාරූප ශිල්පීන් 8ක්, වීඩියෝ සංස්කරණ ශිල්පීන් 4, මාධ්‍ය සහකාර 6 ක් ලෙස කාර්ය මණ්ඩලයක් ජනපති මාධ්‍ය අංශයට පවතින බව ඔහු පැවැසීය.
Read Moreසෞඛ්‍ය උපකරණ වර් ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් තියෙනවා ගෙවන්න. ඒවා ගෙවනවද? ණය ගෙවනවනද? මම සාකච්ඡා කරලා ඒ තීරණය ගත්තා. නන්දලාල් වීරසිංහ මහත්තයා ඒ තීරණය වෙනුවෙන් උපදෙස් දුන්නා. කාට හරි එතුමව යවන්න ඕන නම් මම යන්නම්.
Read Moreලබන සතියේ සිට ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදී පිටරට සිටින අයට ඩොලර් ගෙවා ලංකාවේ ගෑස් ඇණවුම් කර තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවැසීය.
Read Moreලිට්‍රෝ ගෑස් මිල යළිත් වතාවත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රි යේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ මිල සංශෝධනය කිරීමට නියමිතය.
Read More