ශ්‍රී ලංකාවේ තවත් ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන කමිල් හුසේන් මහතා කෙන්නියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
චින්ට් එනර්ජි සමාගමේ හා සිනර්ජි වෙන්චර්ස් සමාගමේ කළමණාකාර අධ්යක්ෂවරයාද වන කමිල් හුසේන් මහතා කෙන්නියාවේදී ඩෙංගු රෝගයට ගොදුරුව සිට ඇති අතරම ඔහුට නිව්මෝනියාවද වැළදී තිබේ.
කමිල් හුසේන් මහතා ඔරේන්ජ් ඉලෙක්ට්‍රිකල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇති අතර සිලෝන් ටොබැකෝ සමාගමේ ප්‍රා දේශීය කළමණාකරුවෙක් ලෙසද සේවය කර තිබේ.