ලිට්රෝ සමාගම ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ්ස් සමාගමද සිය ගෑස් මිල ඉහළ දැමිමට කටයුතු කර තිබේ
ඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 5280කි.
ඊට සමගාමීව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ නංවා ඇති අතර නව මල රුපියල් 2112කි.
කිලෝ ග්‍රෑම් 2ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 845කි. මෙම මිල ඉහළ දැමීම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.