www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
ගෑස් මිල වැඩිවන බව දැන සිටි හැටන් ප්‍රදේශයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන් දින දෙකක් තිස්සේ වෙලදසැල් වසා දමා ඊයේ (05දා) දින මධ්‍යම රාත්‍රියේ සිට එම සමාගම විසින් ගැස් මිල වැඩි කිරිමත් සමග අද (06) දින උදෑසන එම වෙලදසැල් විවෘත කර ගෘහස්ථ ගැස් සිලින්ඩර් නව මිලට අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් විය.
විවෘත කර තිබු ගෑස් අලෙවිසැල් වෙත එම සමාගමින් (06) දින නව මිලට ගැස් තොග නිකුත් කල අතර, ගෑස් මිල වැඩි කිරිම අසාධාරණ බවයි ගෑස් පාරිභෝගිකයන් කියා සිටියේ.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd