කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දී තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ජොස් බට්ලර් සමත්විය
Read Moreශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා ඉල්ලීමක් යොමු කළේ ය
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සුලු පිරිසකගේ උපදෙස් අනුව බවත් අවම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පවා ඔහු නොපිළිගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසමුන මහතා පවසයි.
Read Moreවිදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ගයෙන් ප්‍රේෂණ එවීම මේ වන විට වර්ධනය වී ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreනවතම යුනෙස්කෝ වාර්තා අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන පරිවර්තනයකට කඩිනමින් අප ගමන් කළ යුතු ව තිබෙන පසුබිමක අදියර කිහිපයක් ඉදිරියට යමින් ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreනිසි සෞඛ්‍යය උපදෙසකින් තොරව අවිධිමත් ලෙස උපත් පාලන ඖෂධ ලබා ගැනීමේදී අවදානම් සහගත නොමේරු දරු උපත් හටගෙන එම දරු උපත ජීවිත අවදානමකට පවා ලක්ව අවාසනාවන්ත සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදු විය හැකි බැවින් එම සිදුවීම් අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව උපත් පාලන ඖෂධ ලබාගැනීමට කාන්තාවන් යොමු විය යුතු බව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.
Read Moreලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තරගයෙන් කඩුළු 6ක පහසු ජයක් හිමිකර ගැණීමට ශ්‍රී ලංකාව සමත්විය
Read Moreදැනට මසකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු නතර වී ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා එම පීඨයේ සියලු සිසුන් ප්‍රතිඥා ලිපියකට අත්සන් කළ යුතුව තිබෙන බවත් පීඨයේ සියලු සිසුන් එම ප්‍රතිඥා ලිපියට අත්සන් තැබීමෙන් පසු නැවත පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය .
Read Moreමහින්ද මහත්තයට මේ දේ කරන්න එපා. රටක් දිනපු නායකයෙක්. අපිට නිදහසේ පාරේ බැහැලා යන්න හදපු නායකයෙක් මේ තත්ත්වයට පත්කරන්න එපා කියලා. මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ මූණට කිව්වේ. එයා ඒක පිළිගත්තා. වෙනස්කමක් කරයි. අපි නැගිටින්න ඕන.
Read Moreකෝවිඩ් මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගයක් භාවිතයෙන් ඉවත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තා වේ. ඒ ආනයනය කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ ඊයේ (31දා) සිට කල් ඉකුත් වීම හේතුවෙනි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහ ගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ.
Read Moreමෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සැපයීමේ දී තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයීමට පියවර නොගත්තා ලෙසත්, යම් හෙයකින් යම් සමාගමක් තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයුවහොත් එවැනි සමාගම් අසාදු ලේඛන ගත කිරීමටත්, ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමටත් පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreකඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් අද (01) අළුයම 04.00 ට විවෘත වී පැය හතරක කාලයක් ජලය මුදා හැර නැවතත් වැසී ගිය බව මහවැලි අධිකාරිය කියයි.
Read Moreවන අලි පහරදීමකින් පුද්ගලයකු මිය යාම නිසා කැබිතිගොල්ලෑව උණුසුම්... තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් නිළධාරියාට උද්ඝෝෂකයින් පහර දීම නිසා පොලිස් සැරයන් මියයයි
Read Moreමහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති හෙයින් ඉහළ හා පහළ මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාද වී හෝ ධාවනය වන අතර ඇතැම් දුම්රියන් ධාවනය නොවීමටද ඉඩ ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
Read Moreපසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.
Read Moreවෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10%ක මට්ටමකය. මෙය 2022 ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමට සමානවන නමුත්, එය 2022 ජූනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයකි.
Read Moreමර්ධනය මර්ධනයෙන් නතර කරන්න ඕන එකයි මම කියන්නේ. ඒ සඳහා අපිත් සූදානමින් ඉන්නවා. මේක රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසෙන්න ඕන වෙලාවක්. මිනිස්සු මැරීම, ගෙවල් ගිණි තැබීම සාධාරණීකරණය කරවාද?. ඒවා සාධාරණය කරන්න පුළුවන්ද. මිනිස්සු මරලා, ගෙවල් ගිණි තියලා ආණ්ඩු පෙරලන්න ඉඩ දෙන්න බෑ
Read Moreඔස්ට්රේලියාවේ පැවැත්වෙන ප්ධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගාවලියේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු වන ඈෂ්ලි චන්ද්‍රසිංහ සිය මංගල තරගයේදීම ශතකයක් වාර්තා කර ගැනීමට සමත්විය.
Read Moreපුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම වළක්වා ගැනීමට අදාළ වාර්තාවක් කඩිනමින් තමන්ට ඉදිරිපත් කරන්නැයි අගාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ධීවර ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේද සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදිය.
Read Moreඅරගලයට සමගාමීව අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් ජනපති මන්දිරයට සිදුව ඇති හානි නැවත අලුත් වැඩියා කිරීමට රුපියල් මිලියන 364.8ක මුදලක් වැය වන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ පැවති තරගයකින් අයර්ලන්තය පරදා ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය
Read Moreගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ එක් වෘත්තීයක සේවක සංගමයක් වත්මන් පාලන අධිකාරිය සමඟ එකඟතාවයෙන් සාමාජිකයන්ගේ වැටුප 400%කින් වැඩිකර ගැනීමට කටයුතු කර ඇති බවට සෙසු සේවක සංගම් චෝදනා කරති.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.
Read Moreසවුදි අරාබියෙහි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල වෘත්තීය රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම වෙනුවෙන් යොදා ගැනීමට නියමිත මොළය මිය ගිය පුද්ගලයෙකු අද දිනයේදී බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් රැගෙන ආ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
Read Moreතිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාව තුළ ඩිස්නිලන්තයක් විවෘත කිරීමට තවමත් සූදානමක් නොමැති බව වොල්ට් ඩිස්නි සමාගම සඳහන් කර තිබේ.
Read More