බුදුන්ට එරෙහිව කටයුතු කරනු ලැබුවේ බුදු සසුනේ පැවිදි වුණු කුමන අංගුලිමාලද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැනගැනීමට අවශ්‍ය බවත්, අනුන්ට බණ දේශනා කරන්න පෙර තමුන් සුදුසු ගුණයේ පිහිටා සිටිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජල නළයක් පුපුරා වසර අටක් මුළුල්ලේ විසි හතර පැය පුරාවට විශාල ජල නාස්තියක් සිදුවන බවත් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් බළධාරින් දැන්වත් කර ඇතත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පානදුර මූලික රෝහලෙන් වාර්තා වේ.
Read Moreනිසි සැලසුමකින් තොරව සංවර්ධන ව්‍යාපෘති කිරීමෙන් මහජන මුදල් අපතේ යන බවත් වර්තමානයේදී ඉඳිකිරීම් කේෂ්ත්‍රයේ කඩා වැටීමට එවැනි අන්තනෝමතික ක්‍රියා දැඩිව බලපා තිබෙන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද ප්‍රධාන මාර්ගයේ නායයාම් සහ ගල් පර්වත පෙරලිමේ දැඩි අවධානමක් සහිත ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මේ වන විට ආරම්භ කර ඇත.
Read Moreමරදාන සිට බෙලිඅත්ත බලා ධානවය වන ගාලු කුමාරි දුම්රියට පැන සිය දිවි නසා ගැනිමට ඊයේ (29දා) සවස පැමිණි අයෙක් පීලි අතර දිගාවී සිට දුම්රිය නතර කළ පසු පැන ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreකඳුකර කොටියන් ඇතුළු වන සතුන් ඉලක්ක කරගනිමින් අටවන ලද මදු, උඟුල්, තුවක්කු බැදීම්, අනවසර තුවක්කු තබා ගැනීම්, හක්කපටස් ඇටවීම්, විදුලිය යොදා කම්බි රැහැන් ඇදීම් වැනි ක්‍රියා සම්බන්ධයෙන් හා වන සතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි පිළිබඳව දුරකතන අංක 1992 ට අමතා වනජීවී දෙපාර්තුමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Read Moreඒ අනුව මේ වනවිට එකම අමාත්‍යාංශය තුළ සංවර්ධන අංශ 03ක්, පාලන අංශ 03ක්, ගිණුම් අංශ 03ක්, ප්‍රවාහන අංශ 03ක්, වශයෙන් පවතින අතර නිලධාරින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටිති. එමෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරිට අමතරව ප්‍රධාන ගණකාධිකාරි ලෙස ද, ඉහත සඳහන් කළ එක් අංශයකට තනතුරු දෙකක් බැගින් පත් කර තිබේ. එමෙන්ම කළින් පැවැති අමාත්‍යාංශවලට පත් කරන ලද අතිරේක ලේකම් (පාලන), අතිරේක ලේකම් (සංවර්ධන) අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ), අතිරේක ලේකම් (ව්‍යාපෘති) වශයෙන් ද තනතුරු
Read Moreමෙරට විදුලිබල ක්ෂේත්රය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreමෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග අතරතුරද ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට කඩාවැදීමක් වාර්තා විය. තරගාවලියේ ‘ඒච්’ කාණ්ඩය යටතේ පැවති පෘතුගාලය හා උරුගුවේ අතර තරගය අතරතුරදී මෙලෙස අදාළ ප්‍රේක්ෂකයා ඒක්වරම ක්‍රීඩා පිටියට කඩා වැදිණි.
Read Moreමෙවර තරගාවලියේ මූලික වටයේදී තමන් සහභාගි වූ තෙවැනි තරගයෙනුත් නෙදර්ලන්තය හමුවේ ගෝල 2-0 ක පරාජයක් හිමිකර ගැනීමට සත්කාරක කටාර් කණ්ඩායම සිදුවිය.
Read Moreමෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට ඒ් කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැණීමට සෙනගාලය සමත්විය. ඒ් තරගාවලියේ අද පැවති තරගයෙන් ඉක්වදෝරය පරදා ගෝල 2-1 ක ජයක් හිමිකර ගනිමිනි.
Read Moreමව නොමැති නිසා තමා යටතේ රැකවරණය ලබමින් සිටි සිය 15 හැවිරිදි දියණිය වරින් වර අපයෝජනය කර ඇය ගැබිනියක් බවට පත්කර දරුවෙකුද ප්‍රසූත කිරීමට ඉඩ සැලැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර පියෙකු එකී චෝදනා තුනටම වරද පිළිගත් පසුව ඔහුට අධිචෝදනා තුනටම වෙන් වෙන් වශයෙන් වසර 15 බැගින් වසර 45ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද (29දා) නියම කළේය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී මියයාමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (28දා) මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළාය.
Read Moreකිසිම දෙයක් පිළිබඳව තොරතුරු වසන් කිරීමකින් තොරව සියලු තොරතුරු ජනපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරෙිපත් කරන්නේ යැයි තමන්ගේ විශ්වාසය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් පැවැසීය.
Read Moreරෝහල්වල රෝගීන්ට ආහාර ලබාදීමේදී ඒ වෙනුවෙන් භාවිත කරන තලපත් මාලු යොදා ගැනීම සම්බන්ධයෙන් ධීවර සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී අවධානය යොමුවිය.
Read Moreශ්‍රි ලංකාවේ ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ඇති කළ යුතු බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යෝජනාවට ජනපති රනිල් වික්‍රමසිංහ එකඟ විය.
Read Moreඑක්සත් ජනපදයේ පැරණිතම ශබ්දකෝෂ ප්‍රකාශකයා වන මෙරියම්-වෙබ්ස්ටර් විසින් 2020 වසරේ වචනය ලෙස ’Pandemic’ යන්නත්, 2021 වසරේ වචනය ලෙස ’Vaccine’ යන්නත් තෝරාගෙන තිබුණි.
Read Moreපොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ. ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස එලෙස සාගර කාරියවසම් මන්ත්‍රීවරයාව පත්කර ඇත.
Read Moreඅධික වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.
Read Moreඅභාවප්‍රාප්ත රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් ගලාඒම නිසා වෙස්ට්මිනිස්ටර් ශාලාවට මෙසේ අලාභානි සිදුව තිබේ.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් අමතක කරන්න බෑ. ඒ ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙලා අවුරුදු කිහිපයක් වෙනවා. මේ ආණ්ඩුව බලයට ආවොත් සාධාරණත්වය ඉටු කරනවා කියලා. අපේ පැත්තේ හිටපු අය සොනික් සොනික්ලා ගැන කථා කළා අද දැන් සොනික් සොනික්ලා එක්ක ටොනික් ටොනික්ලා වාඩි වෙලා ඉන්නවා.
Read Moreඅන්තර්ජාලය හරහා පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකින් රුපියල් 13,765,000ක මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8දෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මනත්රීවරුන් මෙන්ම වත්මන් රජයේ අමාත්යධර දරණ පුද්ගලයන් 8ක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreඅනෙකුත් රටවල මානව හිමිකම් පිළිබඳ ලිබරල් සහ විකෘති අදහස් ව්‍යාජ ලෙස පැටවීමට එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රාජ්‍යයන් විසින් දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරන බව රුසියාව කියයි.
Read Moreඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ එදිරචාරිගේ කුෂාන් නැමැත්තා ලබන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29දා) නියෝග කළේය .
Read Moreමසක් තුළ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreයුරෝපෝල්ට අනුව, යුරෝපයේ රටවල් රැසක කොකේන් වෙළෙඳාමෙන් තුනෙන් එකක් පමණ මෙම සුපිරි කාටලය විසින් පාලනය කර තිබේ.
Read More2023 වසරේ සිට උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සියයට 80ක පැමිණීම අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන අධ්‍යාපන අමාත්‍යවරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව චීන “ණය උගුලකට” හසුව ඇති බවට බටහිරින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවට විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි ප්‍රතික්ෂේප කිරීම චීනය පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සඳුදා පැවැසීය.
Read Moreලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු වුවත් අපේ රටේ ප්‍රථම උපාධිය මහජනතාවගේ බඳු මුදලින් නොමිලේ ලබා දීම ශ්‍රී ලාංකික සිසුන් ලද මහත් භාග්‍යයක් බව ද, එබැවින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලික පරමාර්ථය විය යුත්තේ තම අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් අවසන් කොට සමාජයේ ඔවුන්ට හිමි ව ඇති වගකීම නොපිරිහෙලා ඉටු කිරීම බව ද අමාත්‍යවරයා පැවසී ය.
Read More