මසකට බිත්තර මිලියන 30 ක් ආනයනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය වාණිජ (විවිධ) නීති ගත සංස්ථාව හරහා එලෙස ගෙන්වන බිත්තර බේකරි නිශ්පාදකයන්ට හා හෝටල් සදහා පමණක් අලවි කරන බවත් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කදාන කපුවත්ත ප්‍රදේශයේ 31දා පැවති උත්සවයකින් අනතුරුව මාධ්
ජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩ මවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යයයේ 56 වැනි ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී පැවැත්විණි.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreමඩකලපුව - කරදියනාරු මාවඩියෝඩයි ප්‍රදේශයේ නවීන මෙවලම් භාවිත කරමින් නිධන් හෑරීමට උත්සාහ කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙක් ඇතුළු සිව් දෙනෙකු විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
Read Moreනවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196ක් රැස්කළ අතර නවසීලන්ත කන්ඩායමද ලකුණු 196ක් රැස්කරමින් තරගය සම කළේය.
Read Moreදශක හය හතක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකරන ලද දිවයිනේ දිස්ත්‍රික්ක 11ක තිබෙන වැව් 497ක් ලෝක බැංකුවේ ඩොලර් මිලියන 44ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා (31) ආරම්භ විය .
Read Moreතමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreආබාධ හේතුවෙන් වසර දෙකක ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්වීමට සිදුවූ ප්‍ර වේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයට එරෙහිව අද ආරම්භ වූ පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරයි.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන චීන ජාතිකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට භාෂා පරිවර්තකයින් සොයා සොයාගැනීමට නොහැකිව පොලිසිය ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
Read Moreඋත්සව සමය ඇරඹීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එන එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් ගේ විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් එළවළු මිල පහත වැටී අලෙවි නොවන තත්ත්වයකට පත්ව ඇතැයි වෙළෙන්දෝ පවසති.
Read Moreසමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින දිවයින පුරා සමෘද්ධි බැංකු 1074 වෙනම පරිපාලනමය ව්‍යුහයක් යටතට පත් කිරීමට කටයුතු කරමින් පවතින බවත් අනීතික ලෙස සමෘද්ධි අරමුදලේ අතිවිශාල මුදලක් ගැනීම තුල සමෘද්ධිලාභීන්ට ඇතැම් ප්‍රතිලාභ ගෙවීමේ දී ගැටළු මතුව ඇති බවත් සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
Read Moreසම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද (01දා) අභාවප්‍රාප්ත විය.
Read More2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස උද්ධමනය සියයට 50.3 ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට ළගා වී තිබේ.
Read Moreරජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සදහා රජයේ අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීමට සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු තාක්ෂණික කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ ක්‍රම සහ විධි කාරක සභා ඒකාබද්ධව පසුගියදා පවත්වන ලද රැස්වීමේදී තීරණය විය.
Read Moreවසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31දා) දින දහවල් පියවර ගෙන තිබුණි .
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ හෙට (1) පෙරවරුවෙ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු හයක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසිලන්තය සමත්විය.
Read Moreතලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පත්කිරීමට ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreඒ අනුව ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයා බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්ව තිබෙන අතර ඉන් අනතුරුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිටියි. ඔවුන්ගේ ලකුණු පිළිවෙළින් -73ක් හා -64ක් වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතා ප්‍රසාදය -51ක් තිබෙන අතර මහින්ද රාජපක්ෂට ජනතා ප්‍රසාදය දැක්වෙන්නේ - 52ක් ලෙසිනි.
Read Moreඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් බව අම්බලන්ගොඩ පාසල් ළමය ප්‍රවාහන සංගමය අද (31දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ, හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01.1 R කණුව ප්‍ර දේශයේදී මාතර සිට කඩවතට ධාවනය වූ ලොරි රථයක ඊට පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
Read Moreසත්කරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය.
Read Moreජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreමම තමා ජගතා, මට විතරයි කරන්න පුළුවන් කියන මතයේ මම නෑ. මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා...
Read Moreනව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ බවත් නව ත්‍රස්ත පනත යටතේ වෘත්තීය සමිති මර්ධනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන ලෙසත් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreරටේ දැනට පවතින ආර්ථික අර්බුදයත් සමග ඉන්ධන මිළ මහත දැමීමෙන් ඉදිරියේදී එළවළු පාරිභෝගිකයන්ට ප්‍රවාහන වියදම් අඩු වීමෙන් වාසියක් සිදු වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
Read More