පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19දා) වරෙන්තු නිකුත් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreරාජකාරියේ යෙදී සිටියදී රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමේ චෝදනාවට, මීට වසර දහයකට පෙර වැඩ තහනමට ලක්වූ ගාල්ල පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (18දා) රුපියල් ලක්ෂ 3කට වැඩි හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreපෙම්වතා විසින් ඇයට වලස්මුල්ල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී පසුව බස්රථයකින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඥාති නිවසකට කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇත.
Read Moreරෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයෙක්ද වන ඒ මහතාගේ පත්වීම ලබන අගෝස්තු මස 1 දින සිට ක්‍රියා්මක වෙයි.
Read Moreහිබුටාන සල්මල් උයන ප්‍රදේශයේදී සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට තැත් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරු සමග හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි
Read Moreයතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය අයි ඩී එච් පාර හැරෙන හන්දිය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
Read Moreමෙම සතියේ පාර්ලිමේන්තුව 20දා සිට ලබන 23 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. ඒ අනුව 20දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.
Read Moreපාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreනිවසක අනාරක්ෂිතව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක් අද (18දා) පෙරවරුවේ මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි.
Read Moreතව මාස දෙක තුනක් අරගලය තිබුණා නම් තාත්තලා නැති දරුවේ හම්බ වෙන්න තිබුණා. ෂෙඩ් වලිනුත් ඔය වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. රටේ වාසනාවකට රනිල් මහත්තයා ඇවිල්ලා අරගලය ශුද්ධ නොකරා නම්.
Read Moreහෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි පන්නල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් එම මත්කුඩුද සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.
Read Moreතිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඋඩවලව ජාතික වනෝද්‍යානය සදහා බලංගොඩ හදගිරිය නව පිවිසුම ආශ්‍රිතව සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සදහන් කළේය.
Read Moreඋසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreරාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප් , හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් රුපියල් බිලියන 10 කට පමණ විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතීඥ රත්නසිරි කලුපහන මහතා ප්‍රකාශ කළේය.
Read Moreවිදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා විදේශ ගත වීම හේතුවෙන් තාක්ෂණ අමාත්‍යධූරයේ වැඩ බැලීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පත්කර තිබේ.
Read Moreසමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.
Read Moreශ්‍රී ලංකාවේ වෙලඳ පොලේ මේ දිනවල මිරිස් කුඩු වලට පිටි, ලුණු හා වර්ණක එක්කර විකිණීම සිදු කරන අවස්ථා දක්නට ලැබේ. මේ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම කූට ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු විශාල සංඛ්‍යාවක් ගොනුකර ඇති අතර මේ වන විටත් සැලකිය යුතු සංඛ්‍යාවක් වරද කරුවන් බව අධිකරණය විසින් තීන්දු ලබාදී තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්. ඩී .රෝෂන් කුමාර මහතා පවසයි.
Read Moreරටට සතුරු විනාශකාරී ගමනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක ගමන් නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් තම පක්ෂයට නැති බවයි.
Read Moreතංගල්ල ප්‍රදේශයේ බැඳිගංතොට ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස පහසුකම් නැංවීමේ වැඩ පිළිවෙළ ඊයේ (17) ආරම්භ විය.
Read Moreමෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Read Moreමිනුවන්ගොඩ පොලිස් වසමේ බැස්ටියන් මාවත ආසන්නයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
Read Moreබොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17දා) උදෑසන පාපැදියද සමග හදිසියේ ඇදවැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ. ඒ අනුව ජනපතිවරයා නැවත ලංකාවට පැමිණෙන තෙක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමට නියමිතය.
Read More2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නුවර එළිය තුරග තරග පිටිය සුගතදාස අධිකාරියට නඩත්තු කළ නොහැකි බව පවසා නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන සුගතදාස අධිකාරියට ණය ගැති වී සිටින තුරඟ සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට පොදු සේවක සංගමයට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.
Read Moreබඹරකන්ද දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි දිය වළකට වැටී අද (17) තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
Read More