අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් විදුහල් මාතාවට කෘත ගුණ සැලකීම වස් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (1දා) පෙරවරුවේදී විවෘත කෙරිණ.
ස්තීර රැකියාවක් නොමැති රුවන් සදකුමාර විවාහකයෙකු වන අතර බිරිද විදේශ ගතවී සිටී. බිරිද නොමැතිව සිත් තැවුලෙන් කාලය ගතකර ඇති මොහු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලීසිය සැක පහල කරයි.
Read Moreඋණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු අද (30) මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
Read Moreනිවස ආසන්නයේ තිබූ වතුර ටැංකියට වැටී අවුරුදු 1යි මාස තුනක් වූ දැරියක් මිය යාමේ අභාග්‍ය පුවතක් කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍ර දේශයෙන් වාර්තා වෙයි.
Read Moreවිදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොළ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුවිය යුතු බවත් එහි දී වැඩි වේතනයක් ආදායමක් ලැබෙන රැකියා ක්ෂේත්‍රය හදුනා ගත යුතු බවත් ඒ අනුව ඊට අදාල සුදුසුකම් සහිත ශ්‍රමිකයන් නිර්මාණය කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඅවසරයකින් තොරව අවාරයේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම සපුරා තහනම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අද (30දා) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.
Read Moreශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ. අද පැවැත්වුණ නිලවරණයේදී ඔහු ඡන්ද 45ක් ලබාගැනීමට සමත්විය. ජස්වීර් මහතා මීට පෙරද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.
Read Moreසමාජ සුබසාධන ව්‍යාපෘතියක් කිරීමට පෙර දරිද්‍රතා රේඛාව හරියට හඳුනාගන්න අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
Read Moreඅධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටි මාර්ගයේ හරහා පෙරලි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
Read Moreජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කාර්මික රැකියා, කුලීරථ රියදුරු රැකියා සිදු කරමින් ඉතා දුෂ්කර අන්දමින් තම ජීවිකාව ගෙන යන ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ වන්නේ ජාත්‍යන්තරයෙන් ලබා දෙන මුදල් හා එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී නොයන බවත් ක්‍රීඩකයින් නොව නිළධාරීන් එය බුක්ති විදින සිටින බව අවධාරණය කරන ලදි.
Read Moreශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි – වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
Read Moreවසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ.
Read Moreත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreනිපා වෛරසයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකු රිජ්වේ ආර්යා ලමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් සාවද්‍ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය ජි විජේසුරිය සඳහන් කරයි.
Read Moreකැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
Read Moreවැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 කට නායයෑමේ අනතුරු ඇඟවීම් අද (28) නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගෙවී ගිය කාලය තුලදී යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාවට කිඹුලන්ගෙන්, වන අලින්ගෙන් සහ වඳුරන්ගෙන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව ඇති හෙයින් වහාම විසඳුමක් ලබාදිය යුතු බවට යාපනය ජනතාව ඇතුලු සිවිල් සංවිධාන මගින් පෙන්වා දෙයි.
Read Moreරුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන විසින් 2024 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි (තුවක්කු) බලපත්‍ර අළුත් කිරීම 2023.10.01 දිනෙන් ආරම්භ වී 2023.12.31 දිනෙන් අවසන් කිරීමට තීරණය කර ඇති අතර, මේ පිළිබඳ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත හැක.
Read Moreකාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය නියෝග කළේය.
Read Moreඅම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඔක්තෝම්බර් මස පළමු වැනිදා පෙරවරු 9 යට ධර්මාශෝක විදුහල් ක්‍රිකට් ක්‍රීඩක අයිතියට පත් කෙරේ. දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතා මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙසීයකි.
Read Moreපාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.
Read More2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම් පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.
Read Moreකොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග ඊයේ (26දා) සිට අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
Read MoreVIP වරප්‍රසාද භාවිත කර ගුවන්තොටුපලින් රත්රන් ගෙන ආ මන්ත්‍රීවරයාට විරුද්ධව පාර්ලිමෙින්තුවේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව විරුද්ධ වී යෝජනාවක් ගෙන ආ සේ අප රට මත්පැන් දුම්කොළ දුම්වැටි භාවිතයෙන් රට මුදවා ගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකග වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශීව එය සිදු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreතෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේ පස්වෙනි මහලෙන් පැන සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා අධික ලෙස ජංගම දුරකතනයට ඇබ්බැහි වී විශාදය තත්වයෙන් පෙළුණ අයෙක් බව ඔහුගේ මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ .
Read More