හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඔස්වල් පෙරේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මාතර දික්වැල්ල හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන චමින්ද රෝෂාන් ප්‍රනාන්දු”
මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
Read Moreතියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද(27) මරණ දඩුවම නියම කළේය .
Read Moreරුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Read Moreගුරු පත්වීම් ලබා දීමේදී පළාත තුළ පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතු බවත් මත්ද්‍රව්‍ය ව්‍යාපාර වැළැක්වීමට ස්වේච්ඡා වැඩපිළිවෙළක් නැවත අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමවගේ රැකවරණය මැද මෙම දැරිය ජීවත්ව ඇති බවත් , ප්‍රේම සම්බන්ධයෙක් පිළිබදව මව විසින් අවවාද කිරීමෙන් පසු ,ඇය සිත්තැවුලට පත්ව සිටි බවත් හදිසි මරණ පරීක්ෂණයේ සාක්කි වලින් අනාවරණය වූබව හදිසි මරණ පරීක්ෂක ලීලා රත්න මහතා පැවසීය .
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන 2024 ජූනි මස පළමුවැනිදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
Read Moreනොමිල අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතරට එක් වන මෙරට රජය, පළමු ශ්‍රේණියේ සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබා දෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් සිව් වයස් සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හෙට දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කදවුරේ ( වෙඩි පුහුණු පිටිය) සිදුවු පිපිරිමකින් නායක ගුවන් භටයකු මරණයට පත්වි තවත් නිළධාරීයකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පැවැත්වෙන ’’ බර්ලින් ගෝලීය සැසි වාරයට ’’ සහභාගී වීම සදහා අද (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreකොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් වෙරළබඩ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.
Read Moreමධ්‍යම පළාතේ පාසල් වල ළමුන්ගෙන් හතර සහ පහ වසර පන්ති වල සිසුසිසුවියන්ගේ අධ්‍යාපන සාක්ෂරතා මට්ටම සාධනීය තත්වයක ඇත්තේ සියයට තුනක දරුවන් පිරිසකගේ පමණක් බවට පරීක්ෂණයකදී හෙළිව තිබේ .
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩ පිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල රජයට කරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන ඇති තීරණයෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (26) ගොනු කළහ.
Read Moreසියලුම ක්ෂේත්‍රවල රැකියා කරන ශ්‍රමිකයින් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
Read Moreශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් ( දශ ලක්ෂය ) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා 09/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
Read Moreශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreආණ්ඩුවේ ගනුදෙනු හෙලි කරන වෙබ් අඩවියක් ආරම්භ කරණ බවට ආන්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දුව ආණ්ඩුව කෙදිනෙක වත් ඉටු නොකරන පොරොන්දුවක් බවට පත්වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.09.26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
Read Moreකොළඹ විශ්ව විද්‍යාලය පසුගිය කාලසීමාව තුළ ලබාගත් සාර්ථකබව පිළිබඳ කෝප් කමිටුවේ ප්‍රසාදය පාලක සභා සංයුතිය පිළිබඳ අවධානය කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් අවධානය පද්ධති සංවර්ධන තනතුර සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය ලබා නොගැනීම පිළිබඳ අවධානය උපාධි අධ්‍යයන පීඨයේ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී උපදේශන කටයුතු සඳහා පීඨයේ නියෝජ්‍ය ලේඛකාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳ අවධානය විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ පවතින බාහිර ආයතන 3කින් අය කළ යුතු කුලිය තක්සේ
Read Moreහොරණ වවුලුගල මාර්ගයේ පාගමනින් යමින් සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරීනිගේ ගෙල බැඳි රන් මාලය ඇතුළු රුපියල් ලක්ෂ දෙකක පමණ දේපල යතුරු පැදියකින් පැමිණ තිබු නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර කොල්ලකා පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2022 වසරේ අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපති කිරිමේ වැදගත්කම අවධාරණය කර ඇත.
Read Moreආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන 02ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreඑඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රත්තුව චීනයේ පෙට්‍රෝ චයිනා සමාගම විසින් හිමිකරගෙන තිබේ.
Read Moreබුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී රච්ටර් පරිමාණයේ ඒකක 2.4ක පමණ සුළු භූ චලනයක් වාර්තා වී ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
Read Moreසෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය මෙරට ගෘහ සේවිකාවකට ආහාර වෙනුවට යකඩ කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියලීමට උපයෝගී කරන යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ද ගිල්ලවා කුසේ ඇණ සමග ලංකාවට පැමිණි පුවතක් මාතලේ ඇල්කඩුව ප්‍රදේශ වා ර් තා වෙයි.
Read Moreඒ අනුව බංගලිදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු ඩොලර් 58,307 ක් වටිනා අදාළ ඖෂධ තොගය ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ පවතින ඖෂධ හිඟයට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත්වී එරට අගමැතිනියගෙන් කළ මෙම ඉල්ලීමට ඉතා කඩිනමින් සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ඖෂධ තොගය මෙරටට ලැබීමට අවශ්‍ය පියවර ගැනිණි.
Read More