පසුගිය වසර වලට වඩා මේ වසරේ අලි මියයෑමේ සංඛ්‍යාවත්, වන අලින්ට මිනිසුන්ගෙන් සිදුවන අපරාධ අඩු කිරීමටත් රජය උපරිම ක්‍රියාකරන බවත්, වන අලින්ගේ මියයෑම සහ වෙඩි තැබීම පිටුපස යම් සංවිධානාත්මක ක්‍රමවේදයක් නිරීක්‍ෂණවන බැවින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව
අන්තර්ජාල සම්බන්ධතාවය පමණක් අමාත්‍යංශය හරහා ලබා දීමට කටයුත කර ඇති බවත් මාසික ගෙවීම පාසල් සංවර්ධන අංශයෙන් සිදු කළ යුතු බවත් සබරගමු ළාත් අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
Read Moreදිඹුලපතන පොලිස් වසමේ රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇල මාර්ගයකට කුඩා දැරියක් වැටී මියගොස් ඇති බවට දිඹුලපතන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreඑසේම පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා නාමපුවරු සැකසීම වෙනුවෙන් රු. මිලියන 2.42ක මුදලක් නිෂ්කාර්‍යව වැයකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා නාම මාත්‍රිකව පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා මේ සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය. මෙ
Read Moreඉකුත් 2024 වසරේ ජනවාරි 15 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුලදී දුම්රිය ගමන් වාර 5305 ක් අවලංගුවී ඇති අතර දුම්රිය පීලි පැනීම් 101 ක් වාර්තාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති නවතම සංඛ්‍යාා ලේඛනයකින් අනාවරණයවී තිබේ.
Read More’’මම ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා, පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව් වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න බලන්න පුලුවන් නම්, මේක කරන්න බෑ. ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.හොඳ වැඩපිළිවෙලක් නමුත
Read Moreතායිලන්තය සමඟ ’’වහාම’’ සටන් විරාමයක් අවශ්‍ය බව කාම්බෝජය සඳහන් කර තිබේ. දෙරට අතර මීට දින කිහිපයකට පමණ පෙර ආරම්භ වූ දේශසීමා ගැටුම්වලින් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 32 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
Read Moreහලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී පුද්ගලයෙකු ඊයේ (25දා) දහවල් මියගොස් ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreදිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද හා මධ්‍යම පළාත් මෙන්ම පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2025.07.18 වන දින දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු 2025.07.25 වන දින අළුයම් කාලයේ කහතුඩුව, පාලගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදිමෙන් මියගොස් ඇත.
Read Moreකොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
Read Moreතීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක්
Read Moreවනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
Read Moreජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
Read Moreඅලි ඇතුන් ඇතුළු වනජීවීන් ඝාතනය කිරීම සඳහා දඩයක්කරුවන් හා විවිධ පුද්ගලයන් සතුව ඇති නීති විරෝධි ගිනි අවි පිළිබඳව තොරතුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි දුරකතන අංක 1992ට දැනුම් දෙන ලෙස මෙරට මහජනතාවගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
Read Moreදිවයින වටා පිහිටි සුන්දර වෙරළ තීරය අප රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට මෙන්ම සමස්ත පාරිසරික සමතුලිතතාවයට ද සෘජුවම බලපාන අතිශය වැදගත් අංගයකි.
Read Moreමෙම වසරේ ජනවාරි මස සිට ඊයේ (24) දින දක්වා දිවයින පුරා වෙඩිතැබීම් සිදුවීම් 74 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් සිද්ධීන් 56 කි.
Read Moreරාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
Read Moreජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැරි ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට බරපතළ වැඩ සහිතව වසර 07ක සිරදඬුවමක් නියම කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25දා) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
Read Moreඉන්දියාවේ රාජස්ථාන් හී පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමු 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද(25දා) පෙරවරු 09.30ට රැස්විය.
Read Moreමේ වසරේ පළමු මාස 06 ක කාලය තුලදි පොලිස් පරික්ෂකවරයෙක් උපපොලිස්පරීක්ෂකවරයෙක් සැරයන්වරුන් 06 ක් කොස්තාපල්වරුන් 02 ක් ඇතුළුව පොලිස් නිලධාරින් 10 ක් අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ
Read Moreඉකුත් 22දා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්තරවල අසභ්‍ය වචන මුද්‍රණය වී ඇති බවට වාර්තා වීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා පැවසීය.
Read Moreලියාපදිංචි කිරීමේ රෙගුලාසිය අවභාවිත කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු බව කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ව්‍යාජ උප්පැන්න සහතිකයක් නිකුත් කළැයි කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ටාර් රුවිනි වාසනා සැකකාරිය ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (24දා) නියෝග කළාය.
Read Moreපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය ලබන අගෝස්තු 5 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreමෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා මහරගම අපේක්ෂා රෝහලේ නව රෝගීන් 6,700ක් ලියාපදිංචි වී ඇති බවත්, එමෙන්ම එම කාලය තුළ රෝහලේ වාට්ටු වලට රෝගීන් 36,000ක් ඇතුලත්වී ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
Read Moreතරග කාලසටහන පහත පරිදි වෙයි සැප්තැම්බර් 15 පළමු විස්සයි 20 තරගය සවුත්හැම්ප්ටන් සැප්තැම්බර් 17 දෙවැනි විස්සයි 20 තරගය කාඩිෆ් සැප්තැම්බර් 19 තෙවැනි විස්සයි 20 තරගය මැන්චෙස්ටර් සැප්තැම්බර් 22 පළමු එක්දින තරගය ඩර්හැම් සැප්තැම්බර් 24 දෙවැනි එක්දින තරගය ලිඩ්ස් සැප්තැම්බර් 27 තෙවැනි තෙවැනි තරගය ලන්ඩන්
Read Moreව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව අධිකරණයට භාර වූ මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි ලබන පළමුවැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreමහනුවර මහ නගර සභාවේ මහජන නියෝජිතයන් සඳහා ලබා දෙනු ලැබූ දුරකථන ගාස්තු දීමනාව අවලංගු කිරීමට සභාවේ එකඟතාවය ලැබී තිබේ.
Read More