saravita-anim2

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි මස 05 වන සඳුදා

Latest News - timelapse 291 hours ago

LATEST

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට වැසි

calendar_today 2025 පෙබ 27 - 09:47 remove_red_eye - 367  

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට (27) දින අලුයම සිට කඩින් කඩ වැසි පතිත වෙමින් පවති.

වී අස්වනු නෙළන මේ දිනවල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් ඉකුත් දින කීපය තුළ රජයට වී කිලෝග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි මණ්ඩලය කියයි.

Read More

ග්‍රෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලීසිය කියයි.

Read More

අද දිනයේදි උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

තියුණු තරගයකින් පසු චැම්පියන්ස් කුසලානයේ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි මහතා අද(26දා) අභාවප්‍රාප්ත විය.

Read More

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පාකිස්තානයේ ලාහෝර්හීදී පැවැත්වේ.

Read More

මැතිව් කුනමන්ගේ පන්දු යැවීම නිවැරදි බැවින් යළි පන්දු යැවීමට අවසර ලබාදීමට ජාත්‍යන්තර ක්‍රික්ට් කවුන්සිලය අවසර ලබා දී තිබේ.

Read More

කිහිප දෙනෙකුට ආරක්ෂාව ලබා දිය යුතුය කියන මතය බැහැර කරන බවත්, සමස්ත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

පසුගිය දිනක මීනගයා දුම්රියේ ගැටී හබරණ දී සිදුවූ අලි මරණ හත සම්බන්දයෙන් දුම්රිය දෙපාර්ථ මේනතුව විසින් සිදුකරණ පරීක්ෂණ වලින්, දුම්රිය රියඳුරන්ට අසාධාරණයක් වන්නේනම් වන අලි සුලභව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී කාලයේ දුම්රි ධාවනයෙන් ඉවත්වන බව ලොකොමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය පවසා සිටිනවා.

Read More

එකතුකළ අගය මත බද්දෙන් (වැට්) ලබාගෙන ඇති රාජ්‍ය ආදායම ඉකුත් වර්ෂයේ මුල්මාස දහය තුලදි රුපියල් බිලියන 1,067.4 දක්වා සියයට 86.8කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

Read More

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.

Read More

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් 02/26 දින අලුයම, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Read More

රුපියල් හතලිස් තුන් ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් , 02/26 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

දින දෙකක කාලයක් තිස්සේ පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට මහත් බාධා එල්ල වී ඇති අතර ඇතැම් ගොවීන් නෙලාගත් වී අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලෝවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බව මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් පවසති.

Read More

මිනුවන්ගොඩ පත්දඩුවන හංදිය ප්‍ර දේශයේදි අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අවුරුදු 36ක පුද්ගලයෙක් මෙසේ තුවාල ලබා ඇති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

Read More

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේන් පලාගොස් සැගවි සිටි රැදවියන් 4 දෙනා ඊයේ (25දා) සවස යුදහමුදා විසින් කරන ලද හදිසි මෙහෙයුමකදි අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන්යානා 22ක් තිබෙන බවත් එහෙත් ඉන් යානා 03ක් භාවිතයට නොගෙන තිබියදී මසකට ඩොලර් ලක්ෂ 09කට ආසන්න ප්‍රමාණයක් වාරික ගෙවා ඇති බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

Read More

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්නයේදී අද පෙරවරුවේදී රික්ටර් මාපාංක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.

Read More

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩි තැබීම් සිද්ධීන් දාහතක් වාර්තා වී තිබෙන අතර, මින් සිදුවීම් 11ක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කළ වෙඩි තැබීම් බව පොලීසිය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍ය වන මහා ශිව රාත්‍රී දිනය අදට(26දාට) යෙදී තිබේ.

Read More

ඩුබායිහි සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයන්ගේ මෙහෙයවීම මත දකුණු පළාතේ ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කොට කප්පම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් අට දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබීම සඳහා නීතීඥ වෙස්ගත් හිටපු කොමන්ඩෝ සෙබළාට නීතීඥවරියකගේ වෙස් ගෙන ආධාර අනුබල දුන් බව කියන සැකකාරියගේ මව සහ මල්ලී පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාශයට අද (25) අවසර දුන්නාය.

Read More

රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා සතු බලතල සහ කාර්යන් ක්‍රියාත්මක කිරීම සඳහා අද (25) සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ.රත්නායක මහතා පත්කරමින් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන ,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අති විශේෂ ගැසට් නි වේදනයක් නිකුත් කර ඇත.

Read More

පසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලුණු නිෂ්පාදනය යලිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති බදුර්දීන් රනිස් මහතා 25 දින පැවසිය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැල්ලම්පිටියේ ධනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනෙකු අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහ හත් දහස් හයසිය දහ අටක් ,මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් රුපියල් හතලිස් හත් දහස් එකසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

අනුග්‍රාහකයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට අයකල ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළට

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.