අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. ඒ අනුව එම පනත පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ධාධිකරණය දැනුම් දී තිබේ.