මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත මස්කෙළිය සාමිමලේ ෆේයාලෝන් වතුයායේ ගණ දෙවි කෝවිල ජලයෙන් යටවි ඇත.
එම ප්‍රදේශයන්ට පැවති අධික වැසි තත්වයන් මත එම ප්‍රදේශයට ගංවතුර තර්ජන එල්ලවි ඇති අතර එම තත්වයන් මත මෙම කෝවිල් භුමියට අඩි 08ක් පමන ගංවතුර ගලා ඒමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.
