saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 314 hours ago

LATEST

දික්ඔය සියලුම අනවසර ඉදිකිරිම් නැවත්වීමට තීරණයක්

calendar_today 2025 දෙසැ 22 - 12:20 remove_red_eye - 323  

දිත්වා්වාලි කුණාටුවෙන් පසු හැටන් දික්ඔය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ නොමැතිව ඉදි කරන සියලුම ඉදි කිරිම් කටයුතු වහාම නතර කරන ලෙසට ජනතාව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දැනුවත් කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පියවර ගෙන ඇත.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමණියම් ජයශංකර් මහතා අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

Read More

බහරේන් සිට ගුවන් මගින් රිවොල් අවියකට සමාන සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ඒමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි.

Read More

අම්බලන්ගොඩ ගාලු පාරේ පුද්ගලික ගෘහ උපකරණ අලෙවිසැළක අද(22)උදේ සිදුවූ වෙඩි තැබීමකින් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Read More

සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක් හා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර යන මහත්වරුන්වරුන් අතර ඇතිවූ බව කියන ගැටුම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

මාතර කොටවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙනවිත් සිටියදී අද (21) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය රැදවියන් දෙදෙනෙකු පසුව සිදු කල සෝදිසි මෙහෙයුමක දී ගරාඬුව කැලෑවක සැගව සිටියදී යලි අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් විය.

Read More

ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කරන්දෙණියේ 03 කනුව නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 09 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අච (21) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

රැකියාව සදහා මුහුදු ගිය “ඉදුරංගී 01” බහුදින යාත්‍රාව ධීවරයින් පස් දෙනෙකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට එම ධීවරයින්ගේ ඥාතීන් වැලිගම මූලස්ථාන පොලීසිය වෙත පැමීණිලි කර ඇත.

Read More

ආසියානු යොවුන් කුසලානය ජයග්‍රහණය කිරීමට පාකිස්තාන යොවුන් ක්‍රීඩකයන් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හීදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රජයක් ලෙස පැවරුණු වගකීම රට ​ගොඩනගා ගැනීම වෙනුවෙන් යොදා ගන්නා බවට සඵත කරන බවත්, එමෙන්ම ජනතාවට පැවරී තිබෙන කාර්ය සහ වගකීම නිසි පරිදි ඉටු කරන ලෙස ජනතාවට සඳහන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

වායුගෝලීය ගුණාත්මකභාවය පහළයාමක් මේ දින වල නිරීක්ෂණය වන බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගය ලකුණු 82කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව අද(21දා) සමක් විය.

Read More

අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට ඊයේ උදෑසන කාලයේ දරුවෙකු වැටී අනතුරට පත්ව අරලගංවිල රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බවට අරලගංවිල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳ හා සඳුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකමය වශයෙන් ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍යාධාර ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 206ක් ලබා දීමට අනුමැතිය පළ කර ඇත.

Read More

ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් නායයෑමෙන් දින 23කට පසු අඹේවෙළ සිට බදුල්ල දක්වාත් බදුල්ලලේ සිට අඹේවෙළ දක්වත් දුම්රියන් දෙකක් (20) දින උදෑසන 9:30ට ධාවනය කරනු ලැබුවා.

Read More

හල්දුම්මුල්ල මාලදොළ පින්නලන්ද ප්‍රදේශයේ අද 20 අලුයම විශාල ගල් පර්වත කිහිපයක් නාය යාම සමඟ එම ආසන්නයේ අවදානම් ලෙස පදිංචිව සිටින පවුල් හයක පුද්ගලයින් එකොළොස් දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත්කළ බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල ඉඳුනිල් රත්නායක මහතා පැවසීය.

Read More

’’අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා.’’

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමත්‍යතුමිය සමග සිදු කරන සකච්ඡාවල විසදුමක් නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සේව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන පැකේජය පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුව්දී දීරඝ පැහැදිලි කිරීමක් කළේය. මේ ඒම පැහැදිලි කිරිමයි.

Read More

ඩයගම සිට කොළඹ දක්ව ධාවනට වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත.

Read More

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ කොටසේ මාර්ගය හරහා ජලය ගමන් කිරීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අද රාත්‍රී කාලයේ ත්‍රී රෝද හා යතුරුපැදි ධාවනය නවතා දමා ඇති බව පොලිසිය නිවේදනය කරයි.

Read More

සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්දත් අහෝසියි. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි - පාර්ලිමේන්තුවේදී...

Read More

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (2025.12.19) වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.

Read More

පසුගිය සතියේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද හරිත කාඩ්පත් ලොතරැයි ක්‍රමය (green card lottery) අත්හිටුවා තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) විසින් රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.