කුකුළේගම ගගෙහි ඉහල ජලපෝෂක ප්රදේශවෙත ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් අද (21) වනදා කුකුලේගග ජලාශයේ ගේට්ටු අoක 2හා 3 විවෘතකර තත්පරයට ඝණ මීටර් 100 කුඩාගගට තවදුරටත් මුදාහරිනු ලබන බව කුකුළේගම ජලාශයේ පාලන අධිකාරිය පැවසීය.
එසේම විදුලි උත්පාදනයේදී පිටකරන ජල ධාරිතාව තත්පරයට ඝණ මීටර් 48 වන අතර මේ අනුව කුඩා ගගට මුදා හරින මුළු ජල ධාරිතාවය තප්පරයට ඝන මීටර් 148 ක් බව එම පාලන අධිකාරිය පැවසීය.
කලවාන - උපේන්ද්ර ප්රියංකර ජාතුංගම
