ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අද (29දා) වසර 40 ක් සපුරයි.
මම එදා ජනාධිපති වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි හොරු අල්ලන වැඩසටහනයි අපි බාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒකේ ආයේ කිසි වෙනසක් කරන්නේ නෑ. හොඳට මතක තියාගන්න හොඳ ගමනක් යන කොටත් එක එක අය ඉන්නවා. බොහෝවිට තනි පුද්ගලයන් පවා ඉන්නවා. සමාජ මාධ්‍යවල බොරු දානවා ජනතාව නොමඟ යවලා මේ එක එක ගස්ටන නිර්මාණය කරන්න හදනවා. හොඳට මතක තියාගන්න මේ සජිත් ප්‍රේමදාසව කිසිම කෙනෙක් සමග කොටවන්න කාටවත් බැහැ.
Read Moreවර්ෂ 1963දී තිරගත වූ ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයක් වන ’ද බර්ඩ්ස්’ වැනි නිර්මාණ තුළින් කපුටා මරණයේ පෙර නිමිත්තක් ලෙසද සැලකුණි. මෙවැනි කාරණා ලෝකයේ විවිධ පුරාවෘත්ත සමග බැඳී පවත්නා නිසාම, කපුටන් බොහෝවිට අලාභය සහ නරක පෙර නිමිති හා බද්ධ වූ පක්ෂයෙකු බවටද මතයන් පවතියි.
Read Moreවිශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.
Read Moreතමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවට ශ්‍රී ලංකාව ඉදිරියේදී චීනයට ගෙවිමට ඇති ණය පියවා ගැනිම වෙනුවෙන් තවත් ණයක් චීනය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදා ගැනීමට නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු වැඩිකිරිම මෙන්ම පාවෙන විනියම අනුපාතිකයක් ඇති කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය සතියේ අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබූ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා සති අන්තයේ වේගවත් වූයේ මස්ක් ඔහුගේ පිරිනැමීමේ මූල්‍ය තොරතුරු සමග ට්විටර් කොටස් හිමියන් ආකර්ෂණය කර ගැනීම නිසාය.
Read Moreහම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රි ලංකාවට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමට හැකි බවත් ඒ අනුව සිමෙන්ති මිල ඉහළ යෑම පාලනය වන බවත් රජයේ හිටපු අමාත්‍යවරුන් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරකට වඩා කාලයක් ගෙවුණත් කොළඹ නෙලුම් කුළුණට ගොස් කොළඹ නගරය දැක ගැනීමට අවස්තාවක් ලැබීනැති බවත් නෙලුම් කුළුණ නැරඹීමට තමන් වැනි විදේශිකයන්ට හා සංචාරකයන්ට අවස්තාවක් ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බව ශ්‍රීලංකාවේ චීන තානපතිවරයා පවසයි. නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්තාවක්දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවත් චීනතානාපතිවරයා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 119% ක ඉහළ අගයක පවතින බව, එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් සඳහන් කරයි.
Read Moreවිරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල්භාරනොගත් කිසිදු තනතුරක් දැන් භාරගැනීමටද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreවත්මන් පාලනයට රැවටීමෙන් එයට සහාය දීම සම්බන්ධයෙන් තමන් රටේ සියලුම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා පවසයි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින තත්ත්වය විසඳා ගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියි.
Read Moreරටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහාය ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreමහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක තමන්ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත යෙමුකළ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreඋද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කරයි.
Read Moreරාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreබූස්ටරයට පෙර එන්නත් අසමානතාව වැළැක්වීම හෙවත් මූලික එන්නත් ලබාගැනීමට නොහැකි වූ අයට එන්නත් කිරීම සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සිටි මතය වෙනස් කරමින්, බූස්ටර් මාත්‍රාව ඉක්මනින් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
Read Moreයුක්රේන බලධාරීන් පවසන පරිදි යුක්රේනයේ සිදුවන රුසියානු මෙහෙයුම් අතරතුරදී ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් AN-225 විනාශ වී ඇත.
Read Moreරුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
Read Moreසංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලුම හෝටල්වල, ආගන්තුක නිවාසවල සහ නිවාස නවාතැන් පහසුකම් සපයන ස්ථාන වෙත බියර් සහ වයින් විකිණීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreරුසියාව හා යුක්රේනය අතර ඇතිව තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 240 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය.
Read Moreබගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (26දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.
Read Moreටින් මාලු නිශ්පාදනයෙන් ලංකාව ස්වයංපෝෂිත වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව දෛනිකව අවශ්‍යවන ටින් මාලු කෑන් 275000ක ප්‍රමාණය මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවද ඔහු පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට එම වාර්තාව මෙරට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රට ගොඩගැනීම සඳහා එම වාර්තාවට අනුව තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
Read Moreජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read More