saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 4 hours ago

LATEST

දුටුගැමුණු කුමරු දිය නෑ රණමුනේ පිහිල්ල

calendar_today 2025 සැප් 17 - 12:10 remove_red_eye - 446  

කොත්මලේ යනු මෙරට ඉතිහාසයේ ගැඹුරින් කාවැදුණු කිසිදාක නොමැකෙන සිහිවටන රැසකින් සමන්විත වූ අතිශය මනරම් වූ ඵෙතිහාසික පුරවරයකි. ඉපැරණි සිදුවීම් රැසකින් පොහොසත් වූ කොත්මලේ පුරවරය මනරම් කඳු රැසකින් වට වූ ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම සුන්දර භූමි භාගයකින් සැදුම්ලත් අව්‍යාජ ගැමියන් ජීවත් වන ඵෙතිහාසික ගම්මාන ර

ආදරයට විවාහයට උස්මිටි පහත් කම් මිල මුදල් යාන වාහනය රුව ආදී කරුණු වලට එහා ගිය පසුබිමක් තිබෙන බව ඔප්පු කර පෙන්වන අපූරුයි අඹු සැමි යූවලක් පිළිබඳව තොරතුරක් දඹුල්ල ගල්වැටියාය ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස්‍ රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස්‍ රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැබව ඇල්ල පොලිසිය පවසයි .

Read More

මාසයකට ආසන්න කාලයක් පුරා පවතින වියළි කාළගුණ තත්වයත් සමග මේ දිනවල දැදුරු ඔයේ ජල මට්ටම සම්පුර්ණයෙන් පහතට වැටි සිදිගොස් ඇති අයුරු මෙලෙස ඡායාරුපයට දිස්විනි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

Read More

මහවැලි ව්‍යාපාරයේ අවසාන වාරි කර්මාන්තය බවට පත් වූයේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි. මේ දිනවල පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

Read More

ඉදිරි පාදයේ අබාදයකට ලක්ව අවස්ථා ගණනාවකදී කලාවැව ජාතික වන උද්‍යානයේදී ප්‍රතිකාර සිදුකරමින් සිටි වන අලි පැටවෙකු එම පැටවාගේ ආරක්ෂාව වෙනුවෙන් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යාමට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය පියවර ගත්තේය.

Read More

මහ මඟ වැටී තිබී අහුලා ගත් අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි මුදල් පසුම්බියක් දින හතරක් තිස්සේ උපක්‍රමශීලීව හිමිකරු සොයාගෙන ගොස් අයිතිකරුට භාර දුන් අපූරු රියදුරෙක් පිළිබඳව තොරතුරක් 30 දින උදෑසන දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා විය’

Read More

නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කල සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු 9/10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

Read More

තාල වර්ගයට අයත් Ivory Cane Palm / Ivory Palm යන විසිතුරු ශාකය නුදුරේදීම තෙත් කළාපීය සහ කදුකර වනාන්තර ආක්‍රමණය කිරීමේ දැඩි අවධානමක් නිරීෂක්ෂණය වී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Read More

කෘත්‍රිම බුද්ධි ජාත්‍යන්තර ආයතනය (Artificial Intelligence International Institute) මගින් සංවිධානය කෙරුණු World Artificial Intelligence Conference 2025 (WAIC) සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා චීනයේ ෂැන්ග්හයි නුවර ෂැන්ග්හයි වර්ල්ඩ් එක්ස්පෝ සෙන්ටර්හිදී පැවැත්වුණි.

Read More

 වාහන 30 කට වැඩි ගණනක් අයාලේ විනාශ වීමට අතහැර දමලා  සේවකයින් සිටියත් කාර්යභාරයක් නෑ  මහවැලියේ තවත් සුදු අලියෙක්  ආයතනය ගොඩගන්න පුලුවන්දැයි බැලීමට නියෝජ්‍ය ඇමති එහි යයි

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ.

Read More

2025 මැයි 30 වනදා වනවිට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 85 ලක්ෂ 42,000ක් වනවා. (85,42,000) එයින් ලක්ෂ 49ක් යතුරු පැදි. ලියාපදිංචි ත්‍රීරෝද රථ සංඛ්‍යාව ද 11 ලක්ෂ 85,000ක් වනවා.

Read More

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කාමර 50ක ව්‍යාපෘතිය නිම කිරීමට පෙර රූපවාහිනි යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

Read More

ලොව ඇති වනෝද්‍යාන අතරින්, ශ්‍රී ලංකාවෙි නැගෙනහිර වෙරළට මායිම්ව ඇති කුමන ජාතික වනෝද්‍යනය, ලොව දෙවැනියට වැඩිම කොටියන්ගේ ගහන ඝනත්වයක් ඇති වනෝද්‍යානය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ වනජිවි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබෙි.

Read More

දින කිහිපක තිස්සේ සවස් කාලයේ ඇදහැලෙන අධීක වර්ෂාව හේතුවෙන් වැලිමඩ එළවළු වගා බිම් රැසක් ජලයට යට වීම නිසා අස්වනු විනාශ වි ඇතැයි ගොවිහු පවසති.

Read More

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙි.

Read More

දශක ගණනාවක් තිස්සේ වල් හබරල වැවී වගුරු බිමක්ව පැවති භූමියක් පරිසර හිතකාමීව සාර්ථක එළවලු වගාබිමක් බවට පත්කළ දිරිය මිනිසුන් දෙදෙනෙක් පසුගියදා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ දී අපට මුණගැසුණි. අසුන්දරබිම සුන්දර කළ ඒ සොඳුරු මිනිසුන්ගේ කතාවයි මේ .

Read More

ආසියානු කලාපය සඳහා වන වාර්ෂික Boao Forum for Asia (BFA) සමුළුව ඊයේ චීනයේ හයිනාන්හිදී ආරම්භ විය. අද වනවිට මතුව තිබෙන භූදේශපාලනික සහ ආර්ථික පරිවර්තනීය තත්ත්වයන්ට ලෝකය මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී මෙම සමුළුව පැවැත්වීමත් විශේෂත්වයකි.

Read More

රජයේ යන්ත්‍රසූත්‍ර රැසක් පොළවට දිරාපත්වෙමින් සේවකයන් හට වැටුප් ගෙවන ආයතනක් මහියංගණයේ

Read More

වසර 178 ක් වූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් එක් සන්ධිස්ථානයක් සටහන් කරමින් පොලිස් ස්ථානාධිපති තනතුරු දෙකක් එකම කැදැල්ලක් යටට ලැබීමේ අපූරු පුවතක් වාර්තා වෙයි.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වාර්ෂිකව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සංවිධානය කරන , ගුවන් ගමන මෙවර තායිලන්තයේ බැංකොක් නුවර බලා 03/08 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි . ප්‍රධාන ගුවන් නියමුවා ඇතුලු සමස්ත ගුවන් යානා කාර්යය කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වීම මෙම ගුවන් ගමනෙහි විශේෂත්වයක් වී තිබුණි .

Read More

වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය හා ශ්‍රී ලංකා කජු සංස්ථාව ඒකාබද්ධව වසර ගනනාවක සාර්ථක අත්හදා බැලිම් වල ප්‍රතිපලයක් ලෙස වැඩි දියණු කල ශක්ති හා විජනිත නමින් කජු ප්‍රභේද දෙකක් ගොවි ජනතාව වෙත හදුන්වා දීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ ශ්‍රවණාගාරයෙ පැවති විශේෂ උත්සයකින් පසු සිදුවිනි.

Read More

කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකාවේ 23 වන කතා නායකවරයා ලෙස වෛද්‍ය අයි.ඩබ්ලිව්,එම්. ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.

Read More

යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curlew)ලෙස හඳුන්වන පක්ෂී විශේෂය 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය වශයෙන් වඳවී වී ගොස් ඇතැයි නවතම විද්‍යාත්මක වාර් තාවක් මගින් අනාවරණය කර තිබේ.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන බවට පුරෝකථනය කළ කිහිපදෙනෙක් පරාජයට පත් වී තිබුණි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.

Read More

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.