saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

editors-choice - timelapse 5917 hours ago

LATEST

SF ගෙන් ගම්මන්පිලට ප්‍රහාරයක්

calendar_today 2022 පෙබ 21 - 12:46 remove_red_eye - 2011  

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවැති උත්සවයකදී කළ කථාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස අවධානයට ලක්ව තිබෙනවා. මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් පිළිතුරක් ලබාදී තිබුණා.

“මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ.රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා”

Read More

(UPDATE) පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ‌ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන් නීදහස් කිරමට ‌විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

Read More

CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.

Read More

සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජන ප්‍රිය නළු රංජන් රාමනායක මහතා වැලිකඩ බණ්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා බදුල්ලේදී අද (16) දා පැවසීය

Read More

කෝවිඩ්-19 වැලඳුණු පුද්ගලයෙකුට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්,කෝවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගියෙන් පෙලුණ කාන්තාවක් එයින් සුවය ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව මෙන්ම ලෝකයේ තෙවැනි පුද්ගලයා වන්නේ ඇයයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37 ක දුරින් යුත් කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර දැනට මෙහි වැඩ කටයුතු සියයට විසිපහක පමණ අවසන්ව පවතින බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින ’’ ඇරබියන් ඔරික්ස් ’’ ගව යුවලට දාව සති දෙකකට පෙර පැටවකු බිහිකර ඇති බවත්, පැටවා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන නිසාත් මව්කිරි පවා හොදින් උරාබොන නිසාත් නිදහස් සත්ව අරණ තුල මව සමග මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

Read More

තම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමකට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය . ඔහු නමින් ඔෂාන් රශ්මිත වික්‍රමසුරිය යි. බණ්ඩාරගම ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන ඔහු 15 හැවිරිදිය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක ‌‌වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

Read More

qRT-PCR හි මෙවලම් කට්ටලය හෝ ප්‍රමාණාත්මක ප්‍රතිලෝම පිටපත් කිරීමේ පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව මෙන් නොව, උපාංගයට න්‍යෂ්ටික අම්ල නිස්සාරණය සහ විස්තාරණ ක්‍රියා පටිපාටි අවශ්‍ය නොවන අතර, එමඟින් පරීක්ෂණ කාලය සැලකිය යුතු ලෙස කෙටි වන බව පර්යේෂකයෝ පැවසූහ.

Read More

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය සඳහා 13 වන කණ්ඩායම සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 67 ඇතුළු 75 දෙනෙකු අද (05දා) සවස පිටත්ව ගිය අතර, එහිදී ඔවුන්ට සුභාශිංසන පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය වෙත පැමිණ සිටියේය.

Read More

පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ඇති විකල්ප පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව මූල්‍යමය සහයෝගයක් ඉල්ලා සිටියි නම් තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

Read More

ජාතික නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 197කට අද (04දා) නිදහස හිමිවිය. එසේ නිදහස හිමිවූ සිරකරුන් අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇතුළත්ව නොසිටියේය.

Read More

වගකීම් ගැන කථා නොකට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරිමෙන් පළක් නෑ. ආර්ථික, දේශපාලන , සමාජීය වශයෙන් රටක් නිදහස් විය යුතුයි. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප කළ යුතු දේවල් අත්හරින්න සූදානම් නෑ. රට වෙනුවෙන් නිවැරදි කිරීම අරමුණ මිස සියලු දෙනා සතුටු කිරිම අරමුණ නොවෙයි.

Read More

අමෙරිකානු රහසිගත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි පවුලේ අය සමග මරු වැලඳ ගනී

Read More

ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More

යුරෝපීය කොමිසම මගින් පිරිනමනු ලබන භූගෝලීය දර්ශක (GI) සහතිකය ශ්‍රී ලංකාවේ කුරුඳුවලට ලැබී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය කියයි‍ෙමෙම භූගෝලීය දර්ශකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු නිෂ්පාදනය වන්නේද කුරුඳුයි. කුරුඳු වෙනුවෙන් මෙම සහතිකය ඊයේ (02දා) ලබාදුන් බව යුරෝපා කොමිෂම කියයි.

Read More

බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය තරමක පහළ බැසීමක් පෙන්නුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට 0.7කින් එසේත් නොමැතිනම් ඩොලර් සත 61කින් අඩුවී බැරලයක් ඩොලර් 88.86ක් වූ බව රොයිටර්ස් පුවත් සේවය කියයි.

Read More

ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.

Read More

ප්‍රකාශය මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත. Fact check විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය

Read More

මන්ත්‍රී වැටුපක් ලැබුට මම රට වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් හදනවා. මට මාසෙට කෝටි 10ක් තිබණත් මදි.

Read More

ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනවා ... රු 95ට හරි වී මිලදී ගෙන ගොවියා ආරක්ෂා කරනවා ... මාධ්‍යවේදීන්ට සංවර්ධනයේ පාර්ශ්වකරුවෙකු වීමට ආරාධනා ... බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවන්නැයි ඉල්ලීමක් .

Read More

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්වීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙසේ ටෙස්ට් නායකත්වයට සමුදීමට තිරණය කර තිබේ.

Read More

ටොංගා දූපත ආසන්න මුහුදු පතුළේ ගිනිකන්දක් පිපිරීයාම හේතුවෙන් සුනාමි රළ ඇතිවී තිබේ. ගනිකන්ද පිපිරීමත් සමග ඇතිවූ සුනාමි රළ අඩි 4කට වඩා වැඩිවූ අතර එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ටොංගා වැසියන් උස් ස්ථාන බලා දිවගොස් තිබේ.

Read More

මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත්කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා චිනයේ බීජින් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.