සජිත් මෝදිගෙන් උදව් ඉල්ලයි
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින තත්ත්වය විසඳා ගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියි.
ඉන්දියාවේ ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, "කරුණාකර ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උදව් කිරීමට උත්සාහ කරන්න, මෙය අපේ මාතෘ භූමියයි, අපි එය සුරැකිය යුතුයි." යනුවෙනි.
මැතිවරණයකට සහභාගී වීමට පක්ෂ සූදානමින් සිටින බවට ප්‍රතිචාර දක්වමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ එය පැවැත්වුවහොත් තමන් ඇතුළු පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවයි.
"මට ඔබට කියන්න පුළුවන්, අපි සමාජ සේවයට සහ දේශපාලන සේවයට අවතීර්ණ වූ දා සිට මම සහ අපි හැමෝම සූදානම්. ඕනෑම අවස්ථාවක අපි සූදානම්," ඔහු පැවසීය.
popular news
-
priyantha Monday, 04 April 2022 09:45 AM
Sajith, ARE YOU MAD? Please stay at HOME
Reply : 1 10
Dulmina Friday, 08 April 2022 08:54 PM
ජනාධිපතිකම ලැබෙනවා නං අම්ම තාත්තත් විකුණන එකෙක්. තමන්ගේ රටේ පාලනයට ඇඟිලි ගහන්ඩ කියල අල්ලපු රටේ නායකයට කියන , තනියම තීරණ ගන්ඩ බැරි මරි මෝඩ, මන්ද බුද්ධිකයෙක්
Reply : 0 13
janabala asamagi Sunday, 10 April 2022 06:52 AM
dan ithuruva athtahe epamanaya obata apata kisivak ithuruva natha upariamyen rajya danaya kolla kama sidukara atha oba samata theruvan saranaya ithiriyenuth kolla ka ovun ratin pitavenu atha danata nadaththu kalayuthuva athi vathkam; Ugandava, Dubai, yuropaye kuda rajyan saha lokaye vanath ratavala atha Rata thula simenthi kamhalalak, tayar kamahalak gas sapayum ayathanayak athi bava kiyave
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

