මමත් තාම නෙලුම් කුලුණට ගිහින් නෑ - චීන තානාපති
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරකට වඩා කාලයක් ගෙවුණත් කොළඹ නෙලුම් කුළුණට ගොස් කොළඹ නගරය දැක ගැනීමට අවස්තාවක් ලැබීනැති බවත් නෙලුම් කුළුණ නැරඹීමට තමන් වැනි විදේශිකයන්ට හා සංචාරකයන්ට අවස්තාවක් ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බව ශ්‍රීලංකාවේ චීන තානපතිවරයා පවසයි. නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්ථාවක් දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවත් චීන තානාපතිවරයා පැවසීය.
ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කළේය.
popular news
-
Kumar Monday, 25 April 2022 04:18 PM
lankawata kisima prayojanayak nathideyak.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

