චීනය ලොව දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දක්වන සංවර්ධන සහයෝගිතාවන් හුදෙක් උගුල් පමණක්ම බවට ඇතැමුන් හඳුන්වා දෙයි. විශේෂයෙන්ම සංවර්ධනය වූ බටහිර රාජ්‍යයන් මෙන්ම ඔවුනගේ මාධ්‍යයන්ද මෙම මතය ඉදිරිපත් කරයි. එය තහවුරු කිරීම සඳහාද බොහෝ කාරණා ගෙන හැර දක්වමින් සිටියි.
ජනාධිපතිවරණය සඳහා අද (13දා) සිට හරියටම ඇත්තේ තවත් දවස් 08කි. ජනාධිපති අපේක්ෂකයන් 39දෙනෙකු තරග බිමේ සිටියද සක්‍රීයව ජනාධිපතිවරණ මෙහෙයුමේ සිටින්නේ අපේක්ෂකයන් 05දෙනෙකු පමණි.
Read Moreජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
Read Moreජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් එකම දිනයේ එනම් ඊයේ (29දා) කලඑළි බැසීම විශේෂත්වයක් විය. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුවූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.
Read Moreජනාධිපතිවරණ සටනට අදාළව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් බොහෝ සිද්ධි පසුගිය සතියේදී සිදුවූයේ දේශපාලන පිටිය තව තවත් උණුසුම් කරමිනි. මෙම සතිය පාර්ලිමේන්තු සතියක් වුවද, රැස්වීම් පැවැත්වුණේ එක් දිනයක පමණි. එම දිනය වූයේ පසුගිය 21වැනිදා බදාදාය. ජනාධිපතිවරණයට හරියටම මාසයක් තිබියදී පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීම් දිනය බොහෝ උණුසුම් වූයේ කරුණු කිහිපයක් හේතුවෙනි .
Read Moreබයිඩ්න් කෙනෙක් වෙන්න – දිලිත් රනිල්ගෙන් ඉල්ලයි අනුරයි, නාමලුයි කතා කළේ මොනවාද විජයදාසට ජනපති රනිල්ගෙන් ප්‍රසාදය නාමල් රාජපක්ෂට ලක්ෂ්මන් නම ලැබුණ හැටි වජිර- ගම්මන්පිල බර කතාවක් විජයදාසගෙන් මැතිවරණ කොමිසමට දොස් මුරයක් වේලුකුමාර් කුකුළා අතින් අරගෙන රනිල් ළඟට වැට උඩ සිටි පාඨලී, රිෂාඩ් සජිත් ළඟට
Read Moreසති ගණනාවක් පුරා පැතිර ගිය අනාවැකි සහ කටකතාවලට තිත තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද, නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු ලෙසද සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළේ එය සිවුකොන් තරගයක් බවට පත් කරමිනි.
Read Moreප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන 2024 ඔලිමිපික් උළෙලේ අවසන් දිනය හෙටට යෙදී තිබේ. ඒ අනුව මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය අතර තියුණු කරට කර සටනක් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreනෑ අපි තරහා වෙන්නේ නෑනේ,එතුමගේ පුරුද්ද, එතුමා ගේනකොට අපි දන්නවා එතුමාගේ පුරුද්දක් විදියට එක්සත් ජාතික පක්ෂය කැඩුවා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා,යහපාලනය කැඩුවා,ජේවීපී එක කැඩුවා,එල් ටී ටී ඊ එක කැඩුවා ඉතින් පොහොට්ටුව නොකැඩුවොත්නේ ප්‍රශ්නේ.හැබැයි ඉතින් අපි අවශ්‍ය දේශපාලන තීණ්ඩුව අපි රට වෙනුවෙන් ගත්තා..
Read Moreආසන්න කාලසීමාවේදී ආර්ථික ගෝලීයකරණය වෙත එල්ල වූ දරුණුතම බලපෑමක් වූයේ ප්‍රති-ගෝලීයකරණය (anti-globalization) පිළිබඳ වන මතවාදයයි. එහිදී ඇතැම් බටහිර රාජ්‍යයන් අනුගමනය කළ ප්‍රාග්ධනය, කර්මාන්ත සහ රැකියා නැවතත් සිය රට වෙතට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්ති මෙන්ම, ’ජාතික ආරකෂාව’ මූලික කරගනිමින් විදේශීය ව්‍යවසායන් ප්‍රතික්ෂේප කිරීමත් ඊට හේතු විය.
Read Moreජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇති බවට විපක්ෂය කටකතා පැතිරවූවත් ජනාධිපතිවරයා නියම වේලාවට මැතිවරණය පවත්වන බවත් ඉන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කොට රටේ ආර්ථික ප්‍රශ්ණය විසදා රට නිසි තැනකට ගෙන එනු ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ගම්පහ , ගනේමුල්ලේදී පැවසීය.
Read MoreLGBTQIA+ පුද්ගලයන් මුහුණදෙන ලිංගික අල්ලස් හි බලපෑම විමර්ශනය කිරීම
Read More’’පොලිසිය ඉන්නෙ අපේ ආරක්ෂාවට කියල අපිට හිතෙන්නෙ නෑ,’’ යැයි සංක්‍රාන්ති සමාජභාවී තැනැත්තියක වන අයේෂා පවසයි. ඇය එසේ පවසන්නේ සහේතුකවය. සංක්‍රාන්ති සමාජභාවී හෙවත් ට්‍රාන්ස්ජෙන්ඩර් අයෙකු වන අයේෂා, ලංකාවේ පිළිගත් නීතිමය ක්‍රමවේදයට අනුව සංක්‍රාන්තිය සිදුකර ගනිමින් සිටින තැනැත්තියකි. ඒ නිසා ඇය තවමත් සිය හැඳුනුම්පතෙහි නම වෙනස් කරගෙන නොමැත. මේ වන විට ඇය කිහිපවරක්ම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ අන් අයෙකු ලෙස වෙස් වළාගෙන සිටීම නමැති චෝදනාවටය. එනම් හැඳුනුම්
Read Moreඅනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreරටේ ආර්ථිකය කඩන් වැටී ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවේ තවත් අත්හදා බැලීම් කිරීමට ගොස් ඉල්ලන් කනවා දැයි ජනතාව තීරණය කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read More’’මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අවශ්‍යය නෑ, අපි ඉතාම වගකීමෙන් කියනවා අපි ඒවා නීතියක් හැටියටම අහෝසී කර ගන්නවා.පළමුවැනි ආදර්ශය දෙන්නේ අපි.මම වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුවේ වැඩ භාර ගන්න දවසේ ඉඳලාම, වැඩ භාර ගන්න විදිහේ ඉඳලාම ආදර්ශ දීලා, නාස්තිය දූෂණය නතර කරලා පෙන්වනවා.මුදල් විශුද්ධීකරණ පනත තියෙනවා, අල්ලස් හෝ දූෂණ පනත තියෙනවා, පොදු දේපළ අපරාධ පනත තියෙනවා, තව ගොඩක් නීතී තියෙනවා.නීතී නැත්නම් නීතී හදලා හරි මේ මහජනතාවගෙන් වංචා කරපු හොරකම් කරපු ධනය නැවත අත්පත
Read Moreතවද මෙම නිලධාරි වරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ වෙනත් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙසේද පවසා ඇත. “මේජර් මුතාලිෆ් මහතා (2005) මැයි මාසයට ප්‍රථම මරා දමන බවට ද කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අවස්ථාවලදී පවා ඔහු බියට පත් නොවී තම රාජකාරිය අකුරටම ඉටු කළ නියම රණවිරුවෙකි.”
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.
Read Moreඒකාබද්ද අරමුදලට බැර කළ යුතු මුදල් 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා නොගෙවීම පිළිබඳ අවධානය. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඇ.ඩො. මිලියන 282.56 ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් අවධානය. කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වීම පිළිබඳ අවධානය. 2018
Read Moreඡන්දේ දිනන්න ඕන කම තිබුණා. ඒක තමයි මේක පිටුපස තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕන කම තිබුණා ඔවුන්ට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැතිනම් අපිට කියන්න තිබුණානේ දැනගෙන හිටපු අය මෙහෙම දෙයක් වෙන්න යනවා ආරක්ෂා වෙන්න කියලා. ඒත් ඒ අය අතර ලියුමක් හුවමාරු කරගෙන නිලධාරීන්, දේශපාලඥයෝ ආරක්ෂා වුණා. අහිංසක මිනිසුන්ව බිලි දුන්නා.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෙහිදි අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට දැනුම් දී ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ගැටලු විසදීමට ජනපතිවරයාට බලය ඇති බවත් ඒ් සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
Read Moreඅනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ ආකාරයටම එළැඹෙන 03දා දූෂණ සම්බන්ධයෙන් වන ලිපි ගොලු රට හමුවේ ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිවුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ඇති සියයට 3% ඡන්ද ප්‍රතිශතය සියයට 0ක් දක්වා පහලට වැටෙනු ඇති බවත් ඉරාජ් වීරරත්න මහතා පවසයි.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති 18.7% සිට 2022 අප්‍රේල් මාසයේදී 29.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඅවුරුද්දට ඩොලර් බිලියන 7ක් එව්වොත් එම බිලියන හතේ වටිනායක තමන්ගේ පවුලේ අයට තමයි ගෙවලා තියෙන්නේ. කොහොමද මේක හොරකම් කරන්නේ කියන එක ප්‍රශ්නයක්. පවුලේ කෙනෙක් හොරකම් කළොත් මිසක් වෙන කෙනෙකුට හොරකම් කරන්න බෑ.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අද (29දා) වසර 40 ක් සපුරයි.
Read Moreමම එදා ජනාධිපති වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි හොරු අල්ලන වැඩසටහනයි අපි බාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒකේ ආයේ කිසි වෙනසක් කරන්නේ නෑ. හොඳට මතක තියාගන්න හොඳ ගමනක් යන කොටත් එක එක අය ඉන්නවා. බොහෝවිට තනි පුද්ගලයන් පවා ඉන්නවා. සමාජ මාධ්‍යවල බොරු දානවා ජනතාව නොමඟ යවලා මේ එක එක ගස්ටන නිර්මාණය කරන්න හදනවා. හොඳට මතක තියාගන්න මේ සජිත් ප්‍රේමදාසව කිසිම කෙනෙක් සමග කොටවන්න කාටවත් බැහැ.
Read Moreවර්ෂ 1963දී තිරගත වූ ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයක් වන ’ද බර්ඩ්ස්’ වැනි නිර්මාණ තුළින් කපුටා මරණයේ පෙර නිමිත්තක් ලෙසද සැලකුණි. මෙවැනි කාරණා ලෝකයේ විවිධ පුරාවෘත්ත සමග බැඳී පවත්නා නිසාම, කපුටන් බොහෝවිට අලාභය සහ නරක පෙර නිමිති හා බද්ධ වූ පක්‍ෂයෙකු බවටද මතයන් පවතියි.
Read Moreවිශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.
Read Moreතමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවට ශ්‍රී ලංකාව ඉදිරියේදී චීනයට ගෙවිමට ඇති ණය පියවා ගැනිම වෙනුවෙන් තවත් ණයක් චීනය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read More