saravita-anim2

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

editors-choice - timelapse 8555 hours ago

LATEST

කරුණාගේ ප්‍රකාශයට යුද හමුදාපතිගේ ප්‍රතිචාරය

calendar_today 2020 ජුනි 27 - 19:08 remove_red_eye - 4309  

කොවිඩ් 19 වසංගතය මෙරට නො තිබුණා සේ ඇතැම් පුද්ගලයන් හැසිරෙන බවක් පෙනී යන බවත් ජනතාව පෙර පරිදි ම හා ආරක්ෂක උපාය මාර්ග ක්‍රියාවට නැංවිය යුතු බවත් මුඛ ආවරණ හා පුද්ගල දුරස්ථ භාවය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පැවැසීය.

මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානය 2/3 බලයක් ලබා ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ සමග හෝ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.

Read More

දැනට අප රටේ සිටින අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සඳහා නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර කට්ටල නොමිලයේ ලබා දීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකසන්නැයි ඊයේ (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රෝහල්ගතව සිටින රෝගීන් අතර තුනෙන් එකකගේ මරණ අවදානම අවම කරන බලාපොරොත්තුසහගත ඖෂධයක් ලෙස ඩෙක්සමෙතසෝන් හැඳින්වුවත්, ඒ පිළිබඳ මුලදීත් විශේෂඥයෝ සැක පහළ කළහ.

Read More

[LONG READS] මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එමෙන්ම මෙවර මැතිවරණයේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව තිබේ. ඒ එය කණ්ඩායම් දෙකකට බෙදී, එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙනි.

Read More

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO) වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම (Port City Colombo pvt/ Ltd) සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වී තම කර්මාන්තය කළ යුතු අතර ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා ඉල්ලා සිටි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

මෙම වසරේ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීම යථාර්ථවාදී නොවන කටයුත්තක් බවත්, රටවල් දහසයක ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, නිලධාරීන් සහ ප්‍රේක්ෂකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළු කිරීම දුෂ්කර ක්‍රියාවක් බවත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

Read More

අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට වේදෝයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය.

Read More

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක් සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

Read More

කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධාතාවක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන්ට පහරදීම පිළිබඳව රජය වශයෙන් කනගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

වාහනවලට අවශ්‍ය ලිහිසි තෙල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේම ආරම්භ කිරීම නිසා ලංකා ඛනිජතෙල් සංස්ථාවට වාර්ෂිකව රුපියල් කෝටි 200ක අමතර ආදායමක් උපයා ගැනීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ ඊයේ දින පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

Read More

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ආගමික සිද්ධස්ථානයන් ආගමික කටයුතු ආරම්භ කිරිමට ජුනි 12 වනදා සිට අවසර දි තිබේ.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් , එම රටවල සිට යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , ඉදිරි දිනවල තවත් ශ්‍රී ලාංකිකයන් 825ක පමණ ප්‍රමාණයක් , මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .

Read More

පසුගිය 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලට අනුව ජීව විද්‍යා අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිවු වැනි හා පස් වැනි ස්ථානය හිමි කරගත් නිවුන් ශිෂ්‍යයන් දෙදෙනාගෙන් වැඩි මහල් ශිෂ්‍යයා ඊයේ (09දා) දහවල් කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල් පොලීසිය පවසයි.

Read More

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

චීනයේ සිට වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (3) දින රාත්‍රී විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ සහ සීෂෙල්ස් පුරවැසිභාවය හිමි විනිසුරු ඇන්තනි ෆ්‍රැන්සිස් තිස්ස ප්‍රනාන්දුමහතා සීෂෙල්ස් ජනරජයේ ජනාධිපති විසින් සීෂෙල්ස් අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කර තිබේ.

Read More

සියලුම රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ජුනි මස 10 වෙනිදාට පෙර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කරන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.

Read More

කොවිඩ් 18 හේතුවෙන් රට වසා තැබූ කාලය තුළදී ජුනි 20 දා තෙක් දඩගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවාදීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලාබා දී තිබේ.

Read More

ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත්කර තිබූ තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් දක්වා නැවත ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය

Read More

මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ මැතිවරණ කල් දැමීමට ඒ වගේම මැතිවරණය පැවැත්වූවා කියා රෝගය සමාජගත වීමටත් මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ.

Read More

සුරක්ෂිත රටක් සහතික කිරීමට සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකාය දෙකක්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.