DIG අජිත් රෝහණගේ දියණිය නිරෝධායනයට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.
ඇය බෙල්රුස්හි උසස් අධ්‍යාපනය හැදැරිම සඳහා ගොස් සිටි අතර අද අලුයම දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඇය දින 14ක නිරෝධායනයකට මේ වන විට ලක් කර තිබේ.

popular news
-
Mustafa Sunday, 28 June 2020 03:27 PM
Oka ,mahaloku news ekakda gon hetta
Reply : 0 16
Nandana Monday, 29 June 2020 08:17 PM
Obe piya ratata adambarayak
Reply : 6 0
Lawrence Friday, 03 July 2020 05:25 PM
කව්ද ගනන් ගන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

