කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන භෝග වර්ග පුරෝකථනයට අනුව මේ මස 21 වැනිදා දක්වා කාලය තුළ වගා කිරීමට සුදුසු භෝග වර්ග දහසයක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවී තිබුණ බවත් එය චීනයේ ආරම්භ වීමට ප්‍රථමව වඩා වාසිදායක තත්වයන් ඇති වූ සෑම අවස්ථාවකම පුපුරා ගොස් ඇති බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයෙක් ටෙලිග්‍රාෆ් වෙත පැවසීය.
Read Moreමෙම ගුවන් යානයෙන් තවත් මළ සිරුරු 04 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර, ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
Read Moreනිවාස අශ්‍රිතව ජනනය වන භාවිත කළ නොහැකි විද්‍යුත් උපකරණ භාර ගැනීමේ මධ්‍යස්ථානයක් හැව්ලොක් පාර උද්‍යාන පාර හන්දියේදී අද (07දා) කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මැතිවරණ අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. අද කළුතර පොලිස් අධිකාරි කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
Read Moreකොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO )පාලම් 10 ක ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර ලබන වසර ඇතුළත මෙම සියලු පාලම්වල ඉදිකිරීම් කටයුතු මුලූමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
Read Moreදෙහිවල සත්වෝද්‍යානයට මේ වසරට අවුරුදු 84ක් සම්පූර්ණ වී තිබේ. 1936දී දෙහිවල සත්වොද්‍යානය ආරම්භ කර තිබේ.
Read Moreකටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු නියෝගයක් නිකුත් කළේය.
Read Moreසංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සඳහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කරන බවත් ඒ සඳහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමුදල් අමාත්‍යාංශය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.
Read Moreපසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බවට වන ප්‍රචාරයන් අසත්‍ය බව එම සභාව සඳහන් කරයි.
Read Moreවසර 800ක් පැරණි කුරුණෑගල පැරණි රජ මාලිගා පරිශ‍්‍රය කෞතුකාගාරයක් බවට පත්කිරීමට අගමැතිගෙන් උපදෙස් ලැබි තිබේ.
Read Moreජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නීති වලට යටත්ව ජුලි 1වනදා සිට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමම මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවෙන්නයි හිටියේ. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කළ අශීලාචාර වැඩේ නිසා ,එක්සත් ජාතික පක්‍ෂය දෙකට කඩපු නිසා මම නැවත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියේ හිටගත්තා. ඒ මන්ත්‍රී වෙන්නවත් ඇමති වෙන්නවත් රනිල්ව ආරක්ෂා කරන්නවත් දිනනවත් නෙමෙයි.පක්ෂයේ අභිමානය සුරකින්න මම කෙලින් සිටගත්තා.
Read Moreපසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන අපනයනය කිරීම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් (පුද්) සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ශීත කළ කුකුල් මස් මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කළේය.
Read Moreකොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීයව ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 101 ඉක්මවා ගොස් ඇති අතර, ලොව පුරා රාජ්‍යයන් කිහිපයකම දෙවැනි ආසාදිත රැල්ලක් පිළිබඳ අනතුරු ඇඟවෙයි.
Read More(Long reads) යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමති ලෙස විශාල චෝදනා ප්‍රමාණයකට ලක්ව එම ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පසුගිය ජනපතිවරණයේදී එවක අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්විය.
Read Moreඅපි පිළිගන්නවා තිත්ත ඇත්ත මිනිස්සුන්ට අපිව එපා වුණා කියලා. දේශපාලනය එපා වුණා කියලා ඒකාධිපතිවාදයකට යන්න බෑ. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගන්න මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නෙමෙයි.
Read Moreලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශ්‍රී ලංකාව තුළ සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවට වර්තා වන තොරතුරු අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreකරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශවයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් විමර්ෂණයක් පැවැත්වෙනවා සී.අයි.ඩී එකෙන්. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්
Read Moreලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම්කර තිබේ.
Read More2011 ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කර ක්‍රීඩකයන් ඊට සම්බන්ධ නැති බව ප්‍රකාශ කරද්දී තමන් ඒ සම්බන්ධයෙන් තමන් අදහස් දැක්වීම අවශ්‍ය නොවන බව මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියි.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී ඇත.
Read Moreසහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට අවස්ථාව සලසා දි තිබේ.
Read Moreඅද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.
Read More’’අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකියි”
Read More