saravita-anim2

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා

editors-choice - timelapse 8911 hours ago

LATEST

ඇමති ආරුමුංගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

calendar_today 2020 මැයි 26 - 21:17 remove_red_eye - 2372  

ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කොංග්‍රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්ප්‍රාප්ත වි තිබේ.

මේ සතියේ රටේ සිදුවන වත්මන් ක්‍රියාවලිය හොදින් අධ්‍යයනය කර ඉන්පසුව ඉදිරි සති දෙකක පමණ කාලයේදි රටේ පාසල් විවෘත කිරිම පිළිබදව නිශ්චිත තිරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ.

Read More

අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සුදුසු පරිදි සේවකයන් සීමා කර රැකියාවට කැඳවීමට ආයතන ප්‍රධානීන්​ට හැකි බවයි.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නගරය මැයි 14දා සිට 23දා දක්වා කාලය තුළ නව කොරෝනා වයිරස් ආසාදන පරීක්ෂා කිරීම සඳහා න්යෂ්ටික අම්ල පරීක්ෂණ 6,574,093 ක් සිදු කළ බව ප්රාදේශීය සෞඛ්ය අධිකාරිය පවසයි.

Read More

කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

දුම්පානය නිසා දිනකට ශ‍්‍රී ලාංකිකයන් 55කට ආසන්න පිරිසක් අකල් මරණවලට ගොදුරු කරගන්නා අතර වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් 20000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරන බව ඇඩික් ආයතනය පවසයි.

Read More

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් ජාතික ආරක්ෂාවට මුල් තැන මත්ද්‍රව්‍ය උවදුර මඩින්න උපරිම පියවර ශාසන කතිකාවතකට පූර්ණ සහාය

Read More

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක්, පරිප්පු කිලෝග්‍රෑම්යක් සඳහා රු.05 සහ සැමන් රු.100 ඇතුළු භාණ්ඩ රැසක බදු මෙලෙස ඉහල දමා ඇත

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.

Read More

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

මීට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 61ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබේ.

Read More

’’අපට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සිටින විට, මම එය නරකක් ලෙස සලකන්නේ නැහැ. එක්තරා ආකාරයකින් එය හොඳ දෙයක්.’’

Read More

අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති.

Read More

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ නව ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා පත්කර තිබේ.

Read More

රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම් එම ආයතන‍යේ හෝ සංවිධානවල සාමජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට තමා කිසිවිටකත් පසුබට නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

අන්තවාදී තර්ජන පිලිබඳව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය ඊයේ (18) නවීන විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විය. එම සැසිවාරය 18 සහ 19 යන දෙදින තුල පැවැත්වේ. රටවල් 194 නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරු ඇතුලු නියෝජිතයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වන සැසිවාරය සදහා සම්බන්ධ වේ.

Read More

මහේලගේ අදහස් පිළිබඳව බැරෑරුම්ව සිතා බැලිය යුතු බවත් ඕනෑම ක්‍රීඩාවකට යටිතල පහසුකම් සංවරධනය අත්‍යාවශ්‍ය නමුත් මෙම අවස්ථාවේදී එය ප්‍රමුඛතාවක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

COVID-19 වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් 3ක් චීනය අත්හදා බලමින් සිටින එම එන්නත් දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති බව බීජිංහි නාගරික සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20, 21, 22 යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කෙරේ.

Read More

කටයුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමග සංචාරක කර්මාන්තයද ලොව අංක 01 කේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සදහා පියවර ගනිමින් සිටින බවත් ලෝකයේ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය වූ වහාම මෙරට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහා වැඩසටහන ආරම්භ කරන බවත් ඇමතිවරයා කිවේය.

Read More

(Long Reads)කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය වැරිදි තොරතුරු ඉදිරිපත් කරන බවට ඇතැම් රටව් පැවැසුවත් එම රටවලම විශේෂඥයින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපතිවරයා‍ පැවැසීය. සම්මුඛ සාකච්ඡාවයකට එක්වෙමින් චීනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සියලුම චෝදනාවලට ඔහු පිළිතුරු දුන්නේය.

Read More

විහාරාධිපති මකුරුප්පේ සීලවිමල හිමියන් ප්‍රකාශ කලේ මිදි වැලට හොදින් සාත්තු සප්පායයම් කරන නිසා වසරේ කන්න දෙකේදී මිදි කිලෝ හාරසියයක පමණ අස්වැන්නක් ඉන් ලැබෙන බවත්ය.

Read More

යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.