කොවිඩ් 18 හේතුවෙන් රට වසා තැබූ කාලය තුළදී ජුනි 20 දා තෙක් දඩගෙවීමකින් තොරව ආදායම් බදු ගෙවාදීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලාබා දී තිබේ.
ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත්කර තිබූ තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් දක්වා නැවත ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය
Read Moreමැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ මැතිවරණ කල් දැමීමට ඒ වගේම මැතිවරණය පැවැත්වූවා කියා රෝගය සමාජගත වීමටත් මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නෑ.
Read Moreසුරක්ෂිත රටක් සහතික කිරීමට සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකාය දෙකක්
Read Moreඅපි බලාපොරොත්තුවෙනවා මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම් ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමෙන් පසු තීරණය කිරීමට.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ වූ බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreකටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01දාට පෙර සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග පැවැසීය.
Read Moreඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02දා) භාර වී ඇත
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි.
Read Moreරුපියල් මිලියන 890ක් වියදම් කරමින් නැවත ප්‍රතිස්ථාපනය කළ ගල්කිස්ස ඇතුළු මුහුදු වෙරළින් කොටසක් යළිත් මුහුදට ගසාගෙන තිබේ.
Read Moreකුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අගවිනිසුරුවරයාට යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.
Read Moreසබරගමු පළාතේ රෝහල්වල පවතින තදබදය වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිඟය මඟහැරීම සඳහා සේවයෙන් විශ‍්‍රාම ලැබූ විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුලූව විශ‍්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
Read Moreහැකර් ප්‍රහාරයකට ලක්වූ රජයේ වෙබ් අඩවි දෙක පැයකටත් අඩු කාලයකදී යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංදය සඳහන් කරයි.
Read Moreමේ වගේ සත්තු ශරීර වේදනාවන්ට සහ මේ වගේ තැතිගැනීමවට හරිම සංවේදීයි. මේ වගේ සතෙක් අහුවුණාම කරන්න ඕනෑ එතැනට එක්රොක්වීම නෙවෙයි ඒ සතාට නිස්කලංකව ඉන්න සලස්වන එක. ඒ වෙලාවේ ඇතිවූ තත්ත්වයන් නිසා මේ සතා කලබලකාරී වෙලා හිටියේ. මන්දෙන් බේරෙන්න දඟලලා තිබුණා. ඒනිසා ශරීරයට හානි වැඩිවෙලා තිබුණා.
Read Moreනවතම යාවත්කාලීන තොරතුරු වලට අනුව, මැයි 27 දින වන විට රටවල් 123 කින් පුද්ගලයින් 42,522 ක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreජන ජීවිතය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගැටලුලවට මුහුණදී සිටින මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් සහන ණය යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 5.2% සිට මැයි මාසයේදී 4.0% දක්වා පහළ යෑමක් වාර්තා කරයි.
Read Moreජවිපෙ මන්ත්‍රීවරු හයදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය, ස්වාධීන කණ්ඩායම් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු මන්ත්‍රීවරුන් විසින් සම්මත කළහ.
Read Moreරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (http://pubad.gov.lk/web/) හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ (http://www.slbfe.lk/) වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Read Moreඉන්දීය වඳුරන් රෝහලේ විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන, ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගිහින්.
Read Moreමැදපෙරදිග මෙන්ම වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික වී තිබේ.
Read Moreපොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියළුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
Read Moreරටවිරුවෝ විදෙස් රටවල ශ්‍රම කඳවුරු ගාල් තුළ - ඡන්දයට ලංකාවට ගෙන්වූ රටවිරුවන් ගැන අද තැකීමක් නෑ./මැති ඇමතිවරුන්ගේ, ඉහළ නිලධාරීන්ගේ දරුවන් මෙරටට ගෙන්වීමට දුන් ප්‍රමුඛතාවට රටට මෙහෙවරක් කරන විදෙස්ගත ශ්‍රමිකයින්ට නෑ./ ඉහළ විනයකින් යුත් හමුදා කඳවුරු තුළ කෝවිඩ් මර්ධනය කරගන්න බැරි අය, අපි රටේ කෝවිඩ් මර්ධනය කළා යැයි නාටක නැටීම තරම් විහිළුවක් තවත් නෑ.
Read Moreවීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.
Read Moreහදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති එස්.සත්‍යවේල් මහතා පැවසිය.
Read Moreමෙම පිරිස මියන් මර ගුවන් සේවයට අයත් MAI 8M801 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය. මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපොලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගිය පළමු ගුවන්යානයද වේ .
Read Moreකාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී නාලිකාව සඳහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව නාලිකාව විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම අද (26දා) අභියාචනාධිකරණයේදී සමථයකට පත් විණි.
Read More