මහින්ද මෙවරත් කුරුණෑගලින්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කර පාර්ලිමේන්තුවට පිවිසියේය.
popular news
-
chathuri Monday, 12 November 2018 07:00 PM
මහින්දගේ. ගෝලය ප්‍රසන්න රණතුංග. ඇයි හැංගිලා ඉන්නේ රට. පෙරලනවා බලන්නවත්. එලියට. එන්නේ. නැහැ අපිට. ආරංචි. බයානක බෝවෙන. ලෙඩක්ද. . දැන්. මේ දේවල් හරියට. තියෙනවා අනුර. බණ්ඩාරත්. ඔය විදියට. හිටියේ. මහින්ද යන්නේ. මුකවාඩම්. දාගෙනද. තනතුරු. එපා. වෙලා. ඇති. නේද . පරණ ෆොටෝ වලට. කතාවක්. ලියල. පලකරනවා. කියල. ආරංචි. බලය තියෙන. කොට. කරපු. දේවල් වල. පල. විපාක ,ඔබටත්. එසේමයි. පරිස්සම් වෙන්න. අන්තිම. මොහොතේ විද වයි
Reply : 0 0
Champa Tuesday, 13 November 2018 04:13 PM
ඔබේ පක්ෂේ ඉදිරිපත් කරන්නේ මුළු ලංකාවම රවටපු බැසිල්ගේ හොර තිර පිටපත කියවපු නාමල් කුමාර වගේ මිනිස්සු. මිනිස්සු දෙයින්ද චන්දෙ? දන්නවද හිටපු ජාන්ධිපතිතුමා ඔබ ඉක්මන් වුනා වැඩියි කියලා තේරෙයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

