ශ්රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳව නැවත සළකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
මේ වාතාවරණය හෙළා දකිනවා. කනගාටුවෙනවා. අපි පෙන්වා දුන්නා අපට අවශ්‍ය බහුතරයට වඩා තිබෙන බව. දැන් අපි කතානායකට කියන්නේ අපේ ගරුත්වය බේරා දෙන්න කියලා.
Read Moreහිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුව විනාඩි 7කට සීමා වී තිබේ.
Read Moreසමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල අද දිනයේදී තරමක ඉහළ යෑමක් පෙන්නුම් කළේය.
Read Moreමේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreහිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී සහාය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Read Moreපක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා නොදෙන්නයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.
Read Moreමුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඊයේ (01දා) ජනතාවට ලබාදුන් සහන වලට අමතරව තවත් සහන ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ වලට ඒකාබද්ධ විය හැකි ලෙස සකස් කරන නව පෙරමුණ සඳහා නව නාමයක් හා නව ලාංඡනයක් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇති බව ’අද’ට වාර්තාවෙයි.
Read Moreඅවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය මැන බලන විට ඔහුගේ රුධිර පීඩනය නිවැරදි මට්ටමේ තිබුණි. මෙය වෛද්‍යවරයාට මෙන්ම අවට සිටි බොහෝ දෙනෙකුට පුදුමය ගෙන දෙන්නක් විය.
Read Moreහිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක් සඳහා බදු සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරින් ඉවත් කිරීම ක්ෂණිකව ගත් තීරණයක් නොවන බවත්, ඔහුගේ වැඩපිළිවෙළ නිසා අගමැති තනතුරින් ඉවත් වන ලෙසට අවස්ථා ගණනාවකදීම දන්වා තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreපෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.145 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වාත් අඩු වෙයි.
Read Moreමමත් අප්පච්චි මලා කිව්වේ.ඒ වා වේදිකා කතා. සමහර වෙලාවට නයි ගහලා මැරුණම රුක්කත්තන පෙට්ටියේ දානවානේ.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලුම නිලධාරීන් වෙත ‘ජංගම දුරකතන භාවිතය’ යන මැයෙන් යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.
Read Moreමාස හයකින් සියල්ල වෙනස් කිරීමට තමන් මැජික්කරුවෙකු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී ලබාදෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.
Read Moreදුමින්ද දිසානායක මහතා මෙම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද දැනගන්නට ලැබේ.
Read Moreඅගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අද අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreපැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ
Read Moreශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කළ තිබෙන අතර, රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කර තිබේ.
Read Moreත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි.
Read Moreඅරලිය ගහ මන්දිරයේ සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.25ක් බවට පත්විය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු කටයුතු ඇමති ලෙස වැඩ භාර ගත්තේය.
Read More’’මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙල හිටියේ’’
Read More