මම ඕන දේකට ලෑස්තියි - සජිත්
එක්සත් ජාතික පක්ෂය ලබාදෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපේ ප්‍රාර්ථනාව සර්ව සාධාරණත්වයක් ඉටුවෙයි කියලා. නීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ.
මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබපු දවසේ ඉදලා මම ඕනම දේකට ලෑස්තියි. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි කැලෑනීතිය අනුගමනය කරන්න සූදානම් නෑ.
මැතිවරණ සඳහා මට ලබාදිය හැකි උපරිම සහයෝගය දුන්නා. හැමෝගම ආශීර්වාදය අනුව දෙන වගකීම ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.”
popular news
-
sampath Tuesday, 13 November 2018 10:05 AM
කොහෙද උසාවි යන්නද චන්දෙට බයේ තහනම් නියෝගයක් ඉල්ලන්නද....? තාත්තගේ නමත් කැත කොලාද මන්දා.....
Reply : 46 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

