saravita-anim2

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

editors-choice - timelapse 11394 hours ago

LATEST

කටුනායක ගුවන් තොටේ විදුලිය විසන්ඳි වෙයි

calendar_today 2018 නොවැ 07 - 13:41 remove_red_eye - 841  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අද (07දා) දහවල් 11.30 ට පමණ හදිසියේම විදුලි සැපයීම විසන්ධි වී ගිය නිසා ගුවන් තොටුපොළ අත්‍යවශ්‍ය රාජකාරි සිදු කිරීම දුෂ්කර තත්වයකට පත්විය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

Read More

මගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ වුණේ නායකයන් දෙපළ අතර සංහිදියාව ශක්තිමත් කරමින් ජනතාව බලාපොරොත්තු වුණ සංවර්ධනය ක්‍රියාත්මක කිරිමයි.

Read More

නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද (07) පෙරවරුවේ පැවැත්විණි.

Read More

රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ධර්ම සංවේගයට හේතු වී තිබෙන නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට සංඝ ආඥාවක් නිකුත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාලෝචක ආචාර්ය පූජ්‍ය කරකොළේ පියදස්සී හිමියෝ අවධාරණය කළහ.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

Read More

දීපවාලි සැමරීම වෙනුවෙන් පැවැති රජ්‍ය උත්සවය ජනපති නිල නිවසේදී අද පෙරවරුවේදී පැවැත්විණ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබේ.

Read More

ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

ඒ අනුව අද (06දා) ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු වෙනුවට වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Read More

ජනාධිපති තුමනි... කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..

Read More

වසර 19ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළ වමත් දඟපන්දු යවන රංගන හේරත් හෙට ‌ (06දා) ආරම්භ වන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයවැය පරාජයට පත්කිරීමට හා විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළකිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

’’නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 දී මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා.

Read More

තාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කහු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්.

Read More

මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය.

Read More

පසුගිය සිකුරාදා තරමක් ඉහළට ගිය රුපියල නැවතත් කඩා වැටීම ආරම්භ වී තිබේ.

Read More

ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා, නගර සභා පළාත් සභා මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙකු පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙකු පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි.

Read More

උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි දුමින්ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Read More

ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

හෙට (05දා) පාර්ලිමේන්තුව කැඳවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ අතර ඉකුත් 02 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි.

Read More

නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

කෝටි පනහකට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා හා හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක විඩියෝවක් එළි දක්වා තිබේ.

Read More

තමන් රාජපක්ෂ කඳවුරට එක්වීමට යන බව වෛද්‍ය සංගම් අසත්‍ය ප්‍රචාර පතුරවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රජජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යොජනාවක් භාර දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.