මම පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලනවා - වසන්ත
තමන් පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලන බවත් එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූයෙත් ආණ්ඩුවේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වීමටත් ගත් තීරණ අපහසුවෙන් ගත් තීරණ බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
“මම මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සමග එක්වූයේ මට වැඩ කරන්න බැරිවුණ ජනතාවට යම්කිසි සේවයක් කරන්න. අවුරුදු තුනක් වෙනුවෙන් ඒ මිනිස්සුන්ට මට කිසිම දෙයක් කරන්න බැරිවුණා. රැකියාවක් කරන්න බැරිවුණා.
මම මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලන්න් නෑ. නමුත් ගම්මට්ටමේ ඉන්න ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ අය දාලා ගියා කියලා හිතනවානම් මම බොහොම අමාරුවෙන් මේ තීරණයට ආවේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වුණෙත් බොහොම අමාරුවෙන්. ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය දාලා යන්නෙත් හිත් රිදීමකින්.”
popular news
-
rocky Tuesday, 27 November 2018 05:26 AM
මේ මිනිහගේ එක කකුලක් ඒ.ජා.ප.යේ. අනිත් කකුල පොහොට්ටුවේ. මේ දෙක අතරේ එල්ලෙන බීජ කෝෂය පැද්දෙන පැද්දෙන පැත්තට මිනිහා මාරුවෙන් මාරුවට පනිනවා වගෙයි. නියම ජෝකර් කෙනෙක්!
Reply : 0 0
lion Tuesday, 27 November 2018 05:30 AM
මෙයා hondai aurudu කාලෙට පොළවල් වලට වඳුරෙක්ගේ පාර්ට් එකට ගෙනියන්න.
Reply : 0 0
Nandana Tuesday, 27 November 2018 05:25 PM
mona gorakayekda me ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

