saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

editors-choice - timelapse 10996 hours ago

LATEST

ඩඩ්ලි සිරිසේනගෙන් ඉඟියක්

calendar_today 2019 පෙබ 05 - 11:15 remove_red_eye - 1126  

මට චරිත සහතික ලියන්න එපා. මම හොඳට ගමේ පාසලට, ගමේ පන්සලට , ගමේ මිනිහට උදව් කළ කෙනෙක්. එයින් නොනැවතී මේ ගමන මම මුලු රට පුරාම ගෙනියන්නයි ඉන්නෙ.

ජාතික දිනයට එක් නොවූ හේතුව ෆොන්සේකා කියයි

Read More

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා 71 වසරක් අවසන් වූ තැන ශ්‍රී ලංකාවේ සැබෑ යුද ශක්තිය ඊයේ (04දා) ජාතික දින සැමරුමේ දී පළමු වරට ප්‍රදර්ශනය කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනුබද්ධව ශ්‍රී ලාංකේය යුද විශේෂඥයින් විසින් නිර්මාණය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් මෙසේ ප්‍රදර්ශනය කෙරුණා.

Read More

යෝජිත කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරයට අදාළ අවම ඒකක මිල ඉදිරිපත් කළ සමාගම ඉවත් කර චීන සමාගමකට ලබාදීම සඳහා වන ටෙන්ඩර් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Read More

ජනතාවගෙන් බදු පිට බදු අයකරගන්නා ආණ්ඩුව, අරක්කු සමාගමක් විසින් රුපියල් කෝටි 18ක බදු ගෙවීම පැහැරහැර තිබුණද,මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.

Read More

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

Read More

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට පමණ අධික පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

අපි තරුණ කණ්ඩායමක්. හැම වෙලාවෙම අපි ඉගෙන ගන්නවා.

Read More

රෝහිත රාජපක්ෂ මහතාගේ පල්ලිය් පැවැති විවාහ උත්සවයට අර්ජුන් ඇලෝසියස් පැමිණි බවට රන්ජන් රාමනායක මහතා පසුගියදා ප්‍රකාශයක් කළේය.

Read More

තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.

Read More

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය ‌වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ශ්‍රී ලංකා කොඩියකින් සරසා තිබේ.

Read More

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්ෂල ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද පැවසිය.

Read More

අබුඩාබි ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සයේඩ් අල්-නහ්යාන් කුමරුගේ ආරාධනයකට අනුව පාප් තුමන් පැමිණෙති.

Read More

ඇමෙරිකානු ජනතාවගෙන් තුනෙන් එකකට, හෙවත් මිලියන 90කට සෙල්සියස් අංශක සෘණ 17ක උෂ්ණත්වයක් බලපායි.

Read More

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

Read More

ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ (31) වැලිමඩ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

Read More

හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහි දී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටු කර ගැනීමේ වෙනසක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවට සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකාව හැඳින්වීමේදී ‘ශ‍්‍රී ලංකා ජනරජය’ නමින් හැඳින්වීම ප්‍රමාණවත් බව ජාතික හෙළ උරුමයේ අදහස වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා ඔස්ට්‍රේලියාවට‌ ‌‌ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හමුවක් පවත්වා තිබේ.

Read More

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගතවී යළිත් ජාතික ආණ්ඩුවක් සෑදීමේ තීරණයකට එළඹ තිබේ.

Read More

මෙම වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 37 ක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම්, පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා ‍යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධිකරණ මෙන්ම ප්‍රගති සමාලෝචන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත්දා පත් කරන ලදි.

Read More

මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා හමුවීමටද තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා ඇත.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.