දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා විශ්විද්‍යාල පද්ධතිය සතු විශ්වවිද්‍යාල සියල්ල කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හමුවට කැඳවීමටත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.
Read Moreත්‍රිරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreමන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවෙන් බලාපොරොත්තු වූ තරමේ ප්‍රගතියක් අත්නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
Read Moreෆොන්සේකාට ඇමතිකමක් දීමට ජනපතිගේ කැමැත්තක් නෑ, ජනපති තවදුරටත් විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයත් අනතුරේ?
Read Moreශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
Read More’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ’’මතින් නිදහස් රටක්’’ ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි.
Read Moreමන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ 26 වනදා සවස අම්බලන්තොට වැටිය ගමරාලගම වැටිය වැව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි .
Read Moreමෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.
Read Moreජපාන ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව බවත් හොඳම ප්‍ර දේශය හම්බන්තොට බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක හා ලකුණු 40ක
Read Moreජනපතිගේ පිලිපීන නිල සංචාරයටද එක් අමාත්‍යවරයෙක් පමණක් එක්ව සිටියදී බහුතරයක් විපක්ෂ මන්ත්‍රීවරු වූහ.
Read Moreමුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සියළු ඉදිකිරීම් පෙබරවාරි 12 වැනිදා දක්වා සම්පූර්ණයෙන් නවතන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (24දා) දින නියෝග කර තිබේ
Read Moreඒක ඉහළම තැන ඉදලා පහළම තැන වෙනකම් දේශපාලඥයෝ දැන ගන්න ඕන මේ කුඩුවලට එරෙහිව සටන් කරනවානම් කුඩු කාරයින්ව ළඟ තියා ගන්නැතිව ඉන්නත්
Read Moreඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreකිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24දා) ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.
Read Moreඑන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreදිවයිනේ ලාබාලතම මහා නගර සභා නගරාධිපති ලෙස ජනක නිශාන්ත රත්නායක (32) මහතා, බණ්ඩාරවෙල මහා නගර සභාවේ දී අද (24) උදෑසන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ ආරම්භ කළේය .
Read Moreකඩවත අන්තර් හුවමාරුව හා දකුණු අධිවේගය කඩවත සිට කෙරවලපිටිය දක්වා දිගුවන කොටසේ ඉදිකිරිම් මේ වසරේ ජුනි මාසයේදි නිම කර අවසන් කිරීමට නියමිතය.
Read Moreඅභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය සහ තවත් එක් විනිසුරු ධූරයක් සඳහා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යොමු කර තිබූ නිර්දේශ සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (23දා) කටයුතු කළතු ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
Read Moreහිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා.
Read Moreආරක්‍ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟිපළකළ බවජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreකෙසේ වෙතත් මෙම මාස නවය කාලය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට හැකි වූ බව සමාගම පවසයි.
Read More